යාළුවනේ උදවි ඕන
මගේ කොම්පියුටර් එක පෙන්ටියම් එචි ටි ප්‍රොසෙසර් එකක් තියෙන් 3.0GHz මැෂින් එකක්. රැම් එක DDR2 2.5GB,VGA (NVIDIA GS8400) 512MB තියෙනව, IDE Port 1 ක් SATA Port 2ක් තියෙනව. වින්ඩොස් 7 දාගා තියෙන්නෙ. මම ලගදි සාටා ඩි.වී.ඩි රයිටර් එකක් හයි කලා. දැන් මැෂින් එකේ බයෝස් ලෝඩ් වෙන්න සැහෙන්න වෙලා යනව. මම බයෝස් සෙටින්ස් වෙනස් කරල බැලුව ඒත හරි ගියෙ නැහැ. ඊට පස්සේ වෙන ඩී.වී.ඩි රයිටර් එකක් හයි කරල බැලුව ඒත් හරි ගියේ නැහැ. CD Rom,CD Writer,Combo Drive හයි කරල බැලුව ඒවට කිසි අවුලක් නැතිව වැඩ කැරනව. මේක හදාගන්න ක්‍රමයක් තියෙනවද?