යාළුවනේ, මට ඔයාලට කියන්න දෙයක් තියනවා..

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    යාළුවනේ, මට ඔයාලට කියන්න දෙයක් තියනවා..

    මම මීට කලින් Elakiri එකට සම්බන්ධ වෙලා හිටියා වෙන නමකින්. මේකේ Admin ගෙන් අවසරේ අරගෙන මම ඒ Account එක අයින් කරා. දැන් ආයෙත් මම මුළ ඉදලම පටන් ගන්න ඕනේ. මම ඔයාලගෙන් ඉල්ලන්නේ එක දෙයයි. මට පුළුවන් විදිහට උදව් කරන්න හොදේ...

    ඒවගේම මම අද ඔයාලට පොරොන්දු වෙනවා ඔයාලට වැදගත් දේ කියා දෙමින්,Elakiri යේ නම රකිමින්, කිසි කෙනෙකුට වැ‍රැද්දක් නොකර පාඩුවේ (නැවට වෙලා) ඉන්නවා කියලා....

    එහෙනම් යාළුවනේ, මම මගේ නැව සුභ මොහොතින් මුහුදට දැම්මා......
    Jack-Sparrow-captain-jack-sparrow-2042070-605-1020.jpg



     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    ane machan me log wela inna system akata mata rep denna ba....any way welcome brother,,,,,,,,,,,,,,,,
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ane machan me log wela inna system akata mata rep denna ba....any way welcome brother,,,,,,,,,,,,,,,,

    රෙප් නැතත් කමක් නෑ සහෝදරයා...
    සහෝදරකම ඊට වඩා වටිනවා........



    ගල්පාත මහත්තයා;11079938 said:
    ube kalin id ekat makke une?

    එහෙම ප්‍රශ්ණයක් වුනේ නෑ. ඒක මම ඇත්තම නමින් හදාගත්ත එකක්. මට ඒකෙන් සමහර දේවල් වලට අදහස් ප්‍රකාශ කරන්න අමාරුයි......

    ඇහුවට ස්තුතියි......



    ubata awurudu 3kta kalin mama newa demma muhudata :P anyway welcome ;)

    හුටා..............

    තවත් ජැක් කෙනෙක්............

    Welcome my brother......................


    ඇත්තට සිරා කතාව නේද.. මම මාර ආස Movie එකක් තමයි ඒක...........





    welcome back kiwwa :)


    තැන්කිව්...... තැන්කිව්.........


    mamath dunna rep 4+


    Thanks කොල්ලනේ.............
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    onna magnut Rep:)

    Thanks



    එළකිරි........

    අපරාදෙ බන් පරන REP+ ටික :shocked::shocked:

    මෙවද බන් මිනිසුන්ට වෙන්නේ...
    ඔය නැට්ට පිටින් අලි මැරෙන්නේ...

    ආයෙත් උත්සහයෙන් වැඩ කරලා රෙප් දාගන්නවා.................



    Welcome back Bro :)
    +5 Added :)


    එළකිරි...........
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    onna machan magen + eva labila athi dan....mekavath digatama aran yaman machan...


    මේක නවත්තන්න පුළුවන් SLT කාරගන්ටයි, Elakiri එකේ බළධාරින්ටයි විතරයි....

    කොහොම වුනත් මේකනම් නවත්තන්නේ නෑ...........

    Thanks මචන්....................