යාළුවනේ, මට ඔයාලට කියන්න දෙයක් තියනවා..
මම මීට කලින් Elakiri එකට සම්බන්ධ වෙලා හිටියා වෙන නමකින්. මේකේ Admin ගෙන් අවසරේ අරගෙන මම ඒ Account එක අයින් කරා. දැන් ආයෙත් මම මුළ ඉදලම පටන් ගන්න ඕනේ. මම ඔයාලගෙන් ඉල්ලන්නේ එක දෙයයි. මට පුළුවන් විදිහට උදව් කරන්න හොදේ...
ඒවගේම මම අද ඔයාලට පොරොන්දු වෙනවා ඔයාලට වැදගත් දේ කියා දෙමින්,Elakiri යේ නම රකිමින්, කිසි කෙනෙකුට වැරැද්දක් නොකර පාඩුවේ (නැවට වෙලා) ඉන්නවා කියලා....
එහෙනම් යාළුවනේ, මම මගේ නැව සුභ මොහොතින් මුහුදට දැම්මා......

anyway welcome 