මම මේ වගේ කතාවක් ඇහුවමයි. thx මචන් අපිව දැනුවත් කලාට
naleen rox Well-known member Jun 2, 2011 3,339 853 113 Ceylon Jun 30, 2012 #61 මම මේ වගේ කතාවක් ඇහුවමයි. thx මචන් අපිව දැනුවත් කලාට Reactions: කෝරලේමහත්තයා
sudumalli2009 Well-known member Jul 10, 2010 12,060 3,778 113 මුහුද පැත්තේ.. Jun 30, 2012 #65 කැත සිද්දියනේ.... හොදටම ඕනා උනාම ඔහොම තමා.. ඕනවට වඩා හොයාගෙන ගියාම ඔහොම වෙනවා තමයි... රේප්++++ Reactions: කෝරලේමහත්තයා
thathsara.sl Well-known member Dec 5, 2008 5,945 634 113 In my world Jun 30, 2012 #66 ammata hudu bayath hithenawa banz....
miniya Well-known member May 22, 2011 2,019 255 83 37 මාතර නගරය Jun 30, 2012 #67 patta machan. godak wadagath
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Jun 30, 2012 #68 ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ. මචං මාර කේස් එකක් නෙ වෙලා තියෙන්නෙ. තාක්ෂණයත් එක්කම එක යක්ෂයාවත් බදා ගත්තොත් මේ වෙන දේ වලක්වන්න බෑ. අනික ඕනම එකෙක් (කොළු කමට/පිරිමි කමට )මෙව්වට ඇදෙනවා. මේ උඹෙ යාළුවා හොඳ කෙල්ලෙකුත් ඉන්න එකේ මේ වගෙ දෙයක් කර ගත්ත එක නම් පට්ට මෝඩ කමක්.අනික ෆේස්බුකියෙ ඉන්න අනික් අයත් ඕපන් වෙනව කියලා ඌ හිතන්න තිබුනානෙ. ඉන්ටනෙට් එකෙන් මුළු විශ්වයම අපෙ මේසෙ උඩට ගන්න පුළුවන් උනත් ඒ තාක්ෂණයෙන්ම අපෙ අවසානයත් ලං කර ගන්න පුළුවන්. උඹ කිව්වා වගෙ ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ.
ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ. මචං මාර කේස් එකක් නෙ වෙලා තියෙන්නෙ. තාක්ෂණයත් එක්කම එක යක්ෂයාවත් බදා ගත්තොත් මේ වෙන දේ වලක්වන්න බෑ. අනික ඕනම එකෙක් (කොළු කමට/පිරිමි කමට )මෙව්වට ඇදෙනවා. මේ උඹෙ යාළුවා හොඳ කෙල්ලෙකුත් ඉන්න එකේ මේ වගෙ දෙයක් කර ගත්ත එක නම් පට්ට මෝඩ කමක්.අනික ෆේස්බුකියෙ ඉන්න අනික් අයත් ඕපන් වෙනව කියලා ඌ හිතන්න තිබුනානෙ. ඉන්ටනෙට් එකෙන් මුළු විශ්වයම අපෙ මේසෙ උඩට ගන්න පුළුවන් උනත් ඒ තාක්ෂණයෙන්ම අපෙ අවසානයත් ලං කර ගන්න පුළුවන්. උඹ කිව්වා වගෙ ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ.
Anushanga777 Well-known member Jun 14, 2012 3,636 496 113 ♦♣♠☺කඩවත පැත්තෙ• Jun 30, 2012 #69 thnx mchn. danuwath kalata!!!!!
meknick29 Well-known member Feb 5, 2012 2,689 894 113 Jun 30, 2012 #71 ado obath dannwada me seen eka ...........??????????
urajdrlk Well-known member Jul 6, 2006 102,084 3,524 113 Inside Your Laptop ;) Jun 30, 2012 #72 ඈත්ත සිද්ධීයක්ද මේක......??
eranga_rama Well-known member Mar 7, 2008 6,584 519 113 Jun 30, 2012 #73 ambo baya hithenawa. 5+ Reactions: කෝරලේමහත්තයා
Java00 Well-known member Jun 22, 2008 5,214 152 63 colombo 07 Jun 30, 2012 #76 appa..................
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Jun 30, 2012 #80 panittu thram loku cmnt danna bh bn