ඕවට තම්යි කියන්නේ ව්හින් දාගන්න තොප්පි කියලා.......
හොඳ girl friend කෙනෙකුත් ඉඳල marry කරන්නත් කතා කරගෙන ඉන්නකොට මොන මගුලකටද ඔහොම එකක පැටළුනේ......
වැරැද්ද තනිකරම ඌගෙ අතේ.....
හොඳ girl friend කෙනෙකුත් ඉඳල marry කරන්නත් කතා කරගෙන ඉන්නකොට මොන මගුලකටද ඔහොම එකක පැටළුනේ......
වැරැද්ද තනිකරම ඌගෙ අතේ.....

දැන්වත් හැදෙයිනෙ.. 
විහින් අමාරුවේ වැටෙන්නෙ.. ඔය වගේ දේවල් පරිස්සමෙන් කරනවට වැඩිය නොකරම හිටියනම් ඉවරයි..