යාළුවෙලා හිටපු කෙනා
පුද්ගලයෙකු තම බිරිද සමග මහමග යමින් සිටියහ.බිරිද ඈතින් වැනි වැනි යන පුද්ගලයෙකු ඔහුට පෙන්නා මෙසේ කීවාය..
බිරිද: අර යන්නේ මං කලින් යාලු වෙලා හිටිය එක්කෙනා. ඒ මීට අවුරුදු 10කට කලින්.ඒත් මං එයාව අත ඇරපු දා ඉදල එයා ඔහොම තමයි.බොනව බොනව ඉවරයක් නෑ...!!
සැමියා: හැබෑට!!! අවුරුදු 10ක් තිස්සෙම පාටි දදා සතුටු වෙනව කියන්නේ ඒ මිනිහට මොන තරම් නම් සතුටක් ඇද්ද....!!!!
හොඳනම් දන්නවනේ . කැමති එකක් දීල යන්නකෝ