යාළුවෙලා හිටපු කෙනා

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    යාළුවෙලා හිටපු කෙනා




    mdr.gif



    mdr.gif




    mdr.gif






    පුද්ගලයෙකු තම බිරිද සමග මහමග යමින් සිටියහ.බිරිද ඈතින් වැනි වැනි යන පුද්ගලයෙකු ඔහුට පෙන්නා මෙසේ කීවාය..



    බිරිද: අර යන්නේ මං කලින් යාලු වෙලා හිටිය එක්කෙනා. ඒ මීට අවුරුදු 10කට කලින්.ඒත් මං එයාව අත ඇරපු දා ඉදල එයා ඔහොම තමයි.බොනව බොනව ඉවරයක් නෑ...!!



    සැමියා: හැබෑට!!! අවුරුදු 10ක් තිස්සෙම පාටි දදා සතු‍ටු වෙනව කියන්නේ ඒ මිනිහට මොන තරම් නම් සතුටක් ඇද්ද....!!!!





    හොඳනම් දන්නවනේ . කැමති එකක් දීල යන්නකෝ


    2ql8vwo.gif