යාළුවො ද මාළුවො ද?

dilshangwn

Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Mama nam machan udawwak illuwoth karala eka ethaninma iwara karala danawa

    Mata yaluwo na. Issara hitiya, mama awruddak depression hadila hitiya eken theruna minissu gena..

    Kawruhari udawwak hari karanne ee udawwa illapu ekagena anagathe wasiyak tiyenam witarai... Jack Ma penne nadda, USA walata aadara yawanawa.. ara Yemen wala kanna nathuwa marena unta haal goniyak yewwada...

    Mata yaluwek innawa aee ithin mage gaani :rolleyes:
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 09ක්. තවමත් ඉස්සර වගේම එකට ඉන්නෙ ඉස්කෝලෙ යාලුවො සෙට් එක. යාලුවො කිවුවට සහෝදරයො වගේ. ඕන කරදරේකදි ඕන වෙලාවක ඉන්නව. :):):):love::love: තව යාලුවො නම් ඉන්නව. :lol: ඔෆිස් එකේ, ක්ලාස් වලදි හම්බුන උන්, ඒ වගේ යාලුවො ටික කාලයයි. පස්සෙ අමතකයි. මෙරු වගේ. ආව ගියා :lol::lol:

    Ubata hodata salli baage ehema athi machan...
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඒ උනාට වෙලාවකට අසරණ වෙනවා බං යාළුවො නැතුව. කවුරු හර් ගේම ඉල්ලුවොත් බල්ලා වගේ දෙකට නැමිලා යන්න වෙන්නෙ:sorry:
     
    • Like
    Reactions: rahal jayasekara

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්

    අනික තමන්ගෙ තරමට වඩා පහත් එවුන් ආශ්‍රය කරපන් අතේ දුරින්.
    කරට අත දාන් මචං ලෙවල් එකට යන්න එපා.

    හෙණ ම දුප්පත් උන් එක්ක කිසි වෙනසක් නැතුව ෆිට් එකේ ඉන්න ට්‍රයි කරලා තියෙනවා. පොඩ්ඩක් ඇත්තන් උන් බලන්නෙ හිනා වෙන්න.අනිත් එකා නෝන්ඩ් කරල බයිට් කරලා සතුටු වෙන්න.
    මිනිහෙක් වැටුණත් හිනා වෙනවා.:baffled:

    කමෙන්ට් එකක් දාගෙන පලයන්

    :yes::love: මොන මහත්තයා මොකක් කිවුවත් මෙන්න මේ කතාවටනම් මචන් මං උබ එක්ක 100000%ක්ම එකගයි මචන්.. :yes: මටනම් පෙර පිනකටද මන්දා අනිවාර්‍යෙන්ම යන යන තැන කොල්ලො කෙල්ලො කියල වෙනසක් නෑ හොදම බොක්කෙ ෆිට් සෙට් වෙනවා. හේතුවනම් මං දන්නෑ, හැබැයි ඒක එහෙමයි අදටත්. :) මුලදි මචන් මම තෝරගත්තු උන් විතරයි යාලුවො විදියට ලගට අරන් ආශ්‍රය කරේ, දවසක් එකෙක් කිවුවා උ නම් කුඩ්ඩද දොස්තරද නෑ ඕනම කෙනෙක් ආශ්‍රය කරනවා එහෙමයි ඉන්න ඕන කියල :dull: ඔන්න ඔය කතාවෙන් පස්සෙ සෙට් කරගත්තු හිගන ඩයල් තමයි මචන් මටත් මගේ ජීවිතේ ගැන කලකිරවන්න පටන්ගත්තේ :baffled: මමත් ඔය කතාවෙන් පස්සෙ සෙට් වුනු උන්ටත් යාලුවො කියල හිතල අරගෙන උන්ටත් යාලු ෆිට් එකෙන් සැරටම උදවු කරා. සමහර දවස්වල ගෙදරිනුත් බැනුම් අහපුවා අනන්තයි ඔය වගේ උන්ට උදවු දෙන්න ගිහින්, කරපුව මෙතන ලියන්න යන්නෙ නෑ මචන් මොකද කිසිම තේරුමක් නෑ ඔලුවෙන් අයින් කරපුවා ආයෙ මතක් වෙලා කලකිරෙන එක විතරයි වෙන්නෙ. කරපුව දන්න උන්ගෙ හිත් දන්නවා මං නැත්නම් තාමත් උන් ඒ ඒ ලැට් වලවල්වලම තමයි කියලා :lol: :yes: හැබැයි මචන් සමාජෙ මිනිස්සු ගැන ඉගෙනගන්න ඒක පට්ට චාන්ස් එකක් වුනා. මොකද මං මුලින් ආශ්‍රය කරේම මට ගැලපෙනම උන් විතරයි, ඔය උබ උඩම කියල තියෙනව වගේ "තමන්ගෙ තරමට වඩා පහත් එවුන් ආශ්‍රය අතේ දුරින්" සීන් එක අතේ දුරින් නැතුව උනුත් මගේ අනිත් උන් වගේමයි කියල හිතන් කරාට පස්සෙ තමයි ඔය පාඩමත් ඉගෙන ගත්තෙ, ඒ පාඩම්නම් මචන් සල්ලි දීලවත් ජීවිතේට ගන්න බෑ :yes: මේ ත්‍රෙඩ් එක කියවන ඕනම එකෙක්ට කියන්නෙ මූ මේ කියල තියෙන කතාවනම් 100%ක් ඇත්ත මචන්, තමන්ගෙ මට්ටමට නොගැලපෙන උන්වනම් ගන්නම එපා ආශ්‍රයට :yes: වගකීමෙන් කියන්නෙ සහ 100%ක් අත්දැකීමෙන් කියන්නෙ මේ දේවල්.. අදටත් මං එක්ක දවසට අනිවා එක පාරක් හරි මැසේජ් එකක් දාල හොයල බලන්නෙ මුල ඉදන් මමම හිතල තෝර ගත්ත උන් සෙට් එක තමයි. බඩ බැදගෙන කරපු අර උඩ කියල තියෙන සෙට් එක ගැනනම් කතාකරලම තේරුමක් නැත :lol: මොකද ඒ ගූ වලවල් වෙනුවෙන් කරපුවා ආයෙ මේකෙ ලියනවට වඩා හොදයි මචන් ඒ වෙලාවෙ මට මගේ වැඩක් කරගන්න එක. උන් වෙනුවෙන් ඒ වෙලාව වෙන් කරන එකත් අපරාදෙ ඉතින්... කියන්න ඕන වුනේ මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා කියපු දේවල් අත්දැකීමෙන් ඇත්ත කියල විතරයි. යාලුවො කියන උන් තමන්ගෙ ජීවිතේට ගනිද්දි බොහොම සැලකිල්ලෙක් තෝරගනින්. මොකද මචන් යාලුව එක්ක තමයි අපි අපේ අම්ම තාත්තටවත් නොකියන, කියන්න බැරි දේවල් කියන්නෙ සහ බෙදාගන්න කෙනා නිසා. සමහරුන්ට හොදම යාලුවො එකයි ඉන්නෙ, තවත් සමහරුන්ට එහෙම උන් දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නව, ඒ ඉතින් පතාගෙන එන හැටි තමා. හොදම යාලුවෙක් නැතත් කමක් නෑ තමන්ට නොගැලපෙන අර උඩ කියල තියෙන උන්නම් ගන්නම එපා. මොකද උන්ගෙ මට්ටමට අපි වැටෙන්න කැමති නැත්නම් උන්ට කාගෙන ඉන්න බෑ කරපු ඔක්කොම හොද එක රැයින් එවරයි :yes: කරල කරලා පොඩ්ඩ බැරිවෙද්දි උන්ගෙ ගති එලියට එනව ඉතින්.. :baffled:

    නියමයි මචන් good post.. rep++:yes:
     
    • Like
    Reactions: rahal jayasekara

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මාත් ඔය දේ ඔහොම්මම කළා බන් ,අදටත් යාළුවො නම් ඉන්නවා ටිකක් අතේ දුරින් තියන් ඉන්නේ ඔක්කොම . කොහොමත් මගේ පවුද්ගලික දේවල් වැඩිය එලියට expose කරන්නේ නෑ.

    එත් උබට වෙලාවක් එනවා උබටම කියල එකෙක් හිටියානම් කියලා.. අන්න ඒ වෙලාවට ෆයිට් කරන විදියක් හොයාගන්න තමා ට්‍රයි එකක් දෙන්නේ .

    මේකට අවෙත් එක නිසා , එත් දැන් මේකත් ටිකක් expose වෙලා වගේ හිතුනා reports වගයක් දාලා ...
     
    • Like
    Reactions: rahal jayasekara

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Ubata hodata salli baage ehema athi machan...

    මට එහෙම ඇති සල්ලියක් නෑ බන්. ඉස්කෝලෙ සෙට් එක කිවුවෙ ඒ කාලෙ ඉදන් එකට හිටිය උන් හින්ද. අපේ සෙට් එකෙ ඉන්නෙ 9යි. උන් ටික ඕන දේකට රෙඩි. ඒකයි කිවුවෙ.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    :yes::love: මොන මහත්තයා මොකක් කිවුවත් මෙන්න මේ කතාවටනම් මචන් මං උබ එක්ක 100000%ක්ම එකගයි මචන්.. :yes: මටනම් පෙර පිනකටද මන්දා අනිවාර්‍යෙන්ම යන යන තැන කොල්ලො කෙල්ලො කියල වෙනසක් නෑ හොදම බොක්කෙ ෆිට් සෙට් වෙනවා. හේතුවනම් මං දන්නෑ, හැබැයි ඒක එහෙමයි අදටත්. :) මුලදි මචන් මම තෝරගත්තු උන් විතරයි යාලුවො විදියට ලගට අරන් ආශ්‍රය කරේ, දවසක් එකෙක් කිවුවා උ නම් කුඩ්ඩද දොස්තරද නෑ ඕනම කෙනෙක් ආශ්‍රය කරනවා එහෙමයි ඉන්න ඕන කියල :dull: ඔන්න ඔය කතාවෙන් පස්සෙ සෙට් කරගත්තු හිගන ඩයල් තමයි මචන් මටත් මගේ ජීවිතේ ගැන කලකිරවන්න පටන්ගත්තේ :baffled: මමත් ඔය කතාවෙන් පස්සෙ සෙට් වුනු උන්ටත් යාලුවො කියල හිතල අරගෙන උන්ටත් යාලු ෆිට් එකෙන් සැරටම උදවු කරා. සමහර දවස්වල ගෙදරිනුත් බැනුම් අහපුවා අනන්තයි ඔය වගේ උන්ට උදවු දෙන්න ගිහින්, කරපුව මෙතන ලියන්න යන්නෙ නෑ මචන් මොකද කිසිම තේරුමක් නෑ ඔලුවෙන් අයින් කරපුවා ආයෙ මතක් වෙලා කලකිරෙන එක විතරයි වෙන්නෙ. කරපුව දන්න උන්ගෙ හිත් දන්නවා මං නැත්නම් තාමත් උන් ඒ ඒ ලැට් වලවල්වලම තමයි කියලා :lol: :yes: හැබැයි මචන් සමාජෙ මිනිස්සු ගැන ඉගෙනගන්න ඒක පට්ට චාන්ස් එකක් වුනා. මොකද මං මුලින් ආශ්‍රය කරේම මට ගැලපෙනම උන් විතරයි, ඔය උබ උඩම කියල තියෙනව වගේ "තමන්ගෙ තරමට වඩා පහත් එවුන් ආශ්‍රය අතේ දුරින්" සීන් එක අතේ දුරින් නැතුව උනුත් මගේ අනිත් උන් වගේමයි කියල හිතන් කරාට පස්සෙ තමයි ඔය පාඩමත් ඉගෙන ගත්තෙ, ඒ පාඩම්නම් මචන් සල්ලි දීලවත් ජීවිතේට ගන්න බෑ :yes: මේ ත්‍රෙඩ් එක කියවන ඕනම එකෙක්ට කියන්නෙ මූ මේ කියල තියෙන කතාවනම් 100%ක් ඇත්ත මචන්, තමන්ගෙ මට්ටමට නොගැලපෙන උන්වනම් ගන්නම එපා ආශ්‍රයට :yes: වගකීමෙන් කියන්නෙ සහ 100%ක් අත්දැකීමෙන් කියන්නෙ මේ දේවල්.. අදටත් මං එක්ක දවසට අනිවා එක පාරක් හරි මැසේජ් එකක් දාල හොයල බලන්නෙ මුල ඉදන් මමම හිතල තෝර ගත්ත උන් සෙට් එක තමයි. බඩ බැදගෙන කරපු අර උඩ කියල තියෙන සෙට් එක ගැනනම් කතාකරලම තේරුමක් නැත :lol: මොකද ඒ ගූ වලවල් වෙනුවෙන් කරපුවා ආයෙ මේකෙ ලියනවට වඩා හොදයි මචන් ඒ වෙලාවෙ මට මගේ වැඩක් කරගන්න එක. උන් වෙනුවෙන් ඒ වෙලාව වෙන් කරන එකත් අපරාදෙ ඉතින්... කියන්න ඕන වුනේ මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයා කියපු දේවල් අත්දැකීමෙන් ඇත්ත කියල විතරයි. යාලුවො කියන උන් තමන්ගෙ ජීවිතේට ගනිද්දි බොහොම සැලකිල්ලෙක් තෝරගනින්. මොකද මචන් යාලුව එක්ක තමයි අපි අපේ අම්ම තාත්තටවත් නොකියන, කියන්න බැරි දේවල් කියන්නෙ සහ බෙදාගන්න කෙනා නිසා. සමහරුන්ට හොදම යාලුවො එකයි ඉන්නෙ, තවත් සමහරුන්ට එහෙම උන් දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නව, ඒ ඉතින් පතාගෙන එන හැටි තමා. හොදම යාලුවෙක් නැතත් කමක් නෑ තමන්ට නොගැලපෙන අර උඩ කියල තියෙන උන්නම් ගන්නම එපා. මොකද උන්ගෙ මට්ටමට අපි වැටෙන්න කැමති නැත්නම් උන්ට කාගෙන ඉන්න බෑ කරපු ඔක්කොම හොද එක රැයින් එවරයි :yes: කරල කරලා පොඩ්ඩ බැරිවෙද්දි උන්ගෙ ගති එලියට එනව ඉතින්.. :baffled:

    නියමයි මචන් good post.. rep++:yes:
    අනිවා මාත් මු එක්ක 100% ක් එකගයි; ලොකු සින් එකෙන්ම කාලා තියෙන නිසා දැන් බලු බල්ලෙක්වත් ලගට ගන්නේ නෑ , ඇදිවත උනත් ගලවලා දෙන්න කියලා හිතුන වෙලාවල් තිබ්බත් , ශේප් එක මට ජිවත් වෙන්න පුළුවන් විදියට තමා උදව්වක් කරන්න , ආත්මාර්ථකාමී පිළිවෙලක් තමා , එත් හොදම උන්ගේ විදියට ඇවිත් ඇරලා යන්නේ ලොකුම එකෙන්, අර කවුද කියලා තියෙනවා වගේ "දුර ඉන්න සතුරාගේ වඩා ලග ඉන්න මිතුරාගෙන් ප්‍රවේශම් වෙන්න" ඕනේ..

    යාලුවෙක් නෑ කියල වැටෙන වෙලාවල් අනන්තවත් එනවා, ප්‍රශ්නයක් උනාම කියාගන්න එකෙක් නැතුව අනාත වෙනවා, එත් ඒ වෙලාවට උබ කියපු වගේ උන් හිටියොත් ඔක්කොම ඉවරයි ...
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මට එහෙම ඇති සල්ලියක් නෑ බන්. ඉස්කෝලෙ සෙට් එක කිවුවෙ ඒ කාලෙ ඉදන් එකට හිටිය උන් හින්ද. අපේ සෙට් එකෙ ඉන්නෙ 9යි. උන් ටික ඕන දේකට රෙඩි. ඒකයි කිවුවෙ.

    ඔය ස්කොලේ සෙට් නම් ගොඩක් වෙලාවට සෙට් බං, මොකද උන් පොඩි කාලෙම සෙට් උනා නම් ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ සල්ලි එනම් මනම් වලට නෙවේ. සෙම් අයිඩියා වගේ නිසා . එහම උන් දිගටම ඉන්නවා මට එහම උන් නැත්තේ එක ඉස්කෝලෙක මන් වැඩිම ඉදලා ඇත්තේ අවුරුදු 3ක් වගේ නිසා
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    අනිවා මාත් මු එක්ක 100% ක් එකගයි; ලොකු සින් එකෙන්ම කාලා තියෙන නිසා දැන් බලු බල්ලෙක්වත් ලගට ගන්නේ නෑ , ඇදිවත උනත් ගලවලා දෙන්න කියලා හිතුන වෙලාවල් තිබ්බත් , ශේප් එක මට ජිවත් වෙන්න පුළුවන් විදියට තමා උදව්වක් කරන්න , ආත්මාර්ථකාමී පිළිවෙලක් තමා , එත් හොදම උන්ගේ විදියට ඇවිත් ඇරලා යන්නේ ලොකුම එකෙන්, අර කවුද කියලා තියෙනවා වගේ "දුර ඉන්න සතුරාගේ වඩා ලග ඉන්න මිතුරාගෙන් ප්‍රවේශම් වෙන්න" ඕනේ..

    යාලුවෙක් නෑ කියල වැටෙන වෙලාවල් අනන්තවත් එනවා, ප්‍රශ්නයක් උනාම කියාගන්න එකෙක් නැතුව අනාත වෙනවා, එත් ඒ වෙලාවට උබ කියපු වගේ උන් හිටියොත් ඔක්කොම ඉවරයි ...

    ප්‍රශ්නයක් ආවම මට කියාගෙන එන එවුන්ට බොක්කෙන්ම හිත හදන්නයි මං කොයි වෙලෙත් දැගලුවෙ.
    උබ දන්නව නම් හිනාවෙයි. මම මගේ කාලය පැය ගණන් නාස්ති කරන් මැසේජ් ගහ ගහ කෝල් අරන් උන්ගෙ හිත හදනවා.
    මට මොනව හරි වෙලා කිව්වම ඒ පොන්නයො හැමෝම හිනා වෙනවා.
    ජීවිතේට වචනයකින් වත් උදව්වක් නෑ.
    මොකට ද බං එහෙම බල්ලො
    මං කරන්නෙ දැන් මම ම ව්සදුම් හොයන එක.
    අරුන්ට බෑ බං තනියම බල්ලෙකුට ගලක් ගහ ගන්න. හැබැයි මං ඉගනගත්තා තනියම ගමන යන්නෙ කොහොමද කියලා
    මං ළගට අඩාගෙන ආපු සොන්නයො දැන් එක එකාගෙන් අහනව ඉන්නවා ද කියල.
    ඇය් මං දැන් මැසේජ්වලට රිප්ලයි නෑනෙ:lol:
    දැන් අගේ තේරිලා වෙන්න ඇති.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ප්‍රශ්නයක් ආවම මට කියාගෙන එන එවුන්ට බොක්කෙන්ම හිත හදන්නයි මං කොයි වෙලෙත් දැගලුවෙ.
    උබ දන්නව නම් හිනාවෙයි. මම මගේ කාලය පැය ගණන් නාස්ති කරන් මැසේජ් ගහ ගහ කෝල් අරන් උන්ගෙ හිත හදනවා.

    ඉස්සර මාත් ඔහොම තමා බන් .. දැන් නම් ඔය නරි නෑවිල්ල ඇත ඇරලා පාඩුවේ ඉන්නේ
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    සිරාවට ම මචං මූ මානසික ලෙඩෙක් ද කොහෙද මම දාන දාන නූලෙ මූ ඇවිල්ලා ගේ කතා කියවනවා.
    මට හිතා ගන්න බෑ මූ මොන ජාතියෙ පොන්නයෙක් ද කියලා
    මහ එවුන් අහවල් එක කරද්දි ලොකු අවුලක් වෙලා මූ පොන්නයෙක් වෙලා
    මට මූ එක්ක ප්‍රයිවට් ඇරියස් එකක් තිබිලත් නෑ මූව මට ලොකුවට මීටර් වෙලත් නෑ කලින්.

    ohoma popsiyo innawa bn , mata penna baa ohoma unawa,ganan gannepa bn owa
    ube thread eka wadagath ekak hinda mata mala panne
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    යාලුවො තුන් දෙනයි ඉන්නෙ බොක්කවල්.තුන් දෙනාගෙ ඕනම් මගුලකට උන් ඉන්නව.උන්ගෙ ගෑනුත් අපේ ගෑනිත් එහෙමයි. අනිත් හැම එකාම අතේ දුරින්.නමට යාලුවො
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබේ කතාව හරි මචං ගොඩක් උන් ඉන්නේ වාසි ගන්න බලාගෙන තමා
    තනියම ඉන්න එක ලේසි, මොකද වැරදුනත් තමන්ම නේ දන්නේ
    අනිත් දේ මොකා මොනවා කිවත් තමන් කරන්නේ හරි දේ කියලා sure නම් එක එකාට ඕන විදිහට වෙනස් වෙන්න එපා
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උබේ කතාව හරි මචං ගොඩක් උන් ඉන්නේ වාසි ගන්න බලාගෙන තමා
    තනියම ඉන්න එක ලේසි, මොකද වැරදුනත් තමන්ම නේ දන්නේ
    අනිත් දේ මොකා මොනවා කිවත් තමන් කරන්නේ හරි දේ කියලා sure නම් එක එකාට ඕන විදිහට වෙනස් වෙන්න එපා

    අනිත් දේ තමයි තමන්ගෙ කිසිම ප්‍රශ්නයක් අම්ම තාත්ත සහෝදර සහෝදරියෝ එක්ක ඇරෙන්න යාළුවො එක්ක කියන්න යන්න එපා. උන් උදව් කරයි කියල හිතන්න එපා. උදව් කලත් ඒක පස්සෙ කාලෙක බැක්ෆයර් වෙන්න තියන ඉඩ වැඩියි. බැඳලනම් ප්‍රශ්න ඔක්කොම දෙන්නම විසඳගන්න ඕනෙ කිසිම කෙනෙක්ට නොකිය. බොන්න විතරක් ඉන්න යාළුවො සත පහකට විශ්වාස කරන්න එපා.