යාළුවො බලන්න

batwise

Well-known member
  • Aug 28, 2020
    8,531
    15,923
    113
    111
    Gotham
    batman.com
    Ashwin ගෙ පුතා රෝයල් එකේ ද :oo::confused:
    image_a26f0f5942.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,562
    1
    159,218
    113
    98
    කෑගල්ල
    අපේ ආන්ඩුව ආවට පස්සෙ මේක නවත්තනව.

    රෝයල් එක ජනසතු කරනව. ඊට පස්සෙ තබුත්තෙගම සෙන්ට්‍රල් එකත් එක්ක බිග් මැච් ගස්සනව.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,444
    113
    අපේ ආන්ඩුව ආවට පස්සෙ මේක නවත්තනව.

    රෝයල් එක ජනසතු කරනව. ඊට පස්සෙ තබුත්තෙගම සෙන්ට්‍රල් එකත් එක්ක බිග් මැච් ගස්සනව.
    තබුත්තෙගම vs හොරොව්පතාන
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,126
    153,467
    113
    අපේ ආන්ඩුව ආවට පස්සෙ මේක නවත්තනව.

    රෝයල් එක ජනසතු කරනව. ඊට පස්සෙ තබුත්තෙගම සෙන්ට්‍රල් එකත් එක්ක බිග් මැච් ගස්සනව.
    නෝනා මහත්තයා සැලකුවා නේද කොසු මිටෙන් ඔළුවටම? :dull:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,997
    113
    Kandy

    අවවාදයයි : එම ලින්කුව ක්ලික් කිරීමෙන් තිරයේ පොම්නයෙක් දිස්විය හැක​

    ඔබගේ ආරක්ෂාව පතා අවශ්‍ය ඡායාරූප පහතින් ඇත​


    image-76aa1b315c.jpg


    image-145af5297e.jpg


    image-e97a741a7b.jpg


    image-71d3925905.jpg


    image-a8ccdc3f47.jpg
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,575
    113
    ගොඨා ආනන්ද බිග් මෑච් එකට ගිය වෙලාවේ වෑන්දා වගේ රනිලාට වදින්න එකෙක් ඉදලා නෑද්ද රෝයල් එකේ