යා පයියාගේ කැරි බොරු.

shenat

Well-known member
  • May 13, 2007
    58,487
    86,770
    113
    ආශ්චර්යමත් රටක
    කෙලවෙලා යන්න කියලා කියනවා නෙමේ හැබැයි කොහොම උනත් ඔයවගේ පොඩි common sense එකක් වත් නැති උන් ජීවත් වෙනවා කියන්නෙ රටට බරක් කියන එක, ඉතින් එහෙම උන් නැති වෙන එක හොඳයි!

    අලිමංකඩක් කිට්ටුව කියන එක දැනගන්න බෝඩ් එකක් ඇති නේද බන්? ස්ලෝ කරන්න කියන එක කෙසේ වෙතත්
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මූ දාන News නම් සමහර ක් ඒවා බොරු .
    හිතලාම බොරු දානවා
    ඔව්. ඒක මටත් තේරුණා. මිනිස්සුන්ව අවුස්සලා ප්‍රශ්නයක් ඇති කරන්න ලොකු ට්‍රයි එකක් දෙනවා.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කලින් නං හරි නිව්ස් දැම්මා වේලාසනම. දැං ඌ සමහර නිව්ස් දාද්දි මම දැනගනත් පැය තුන හතරක්.. සහ කැරි බොරු දානවා වෙලාවකට