යා පයියාගේ කැරි බොරු.

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    යා පයියාගේ බොරු නිවුස් එක.




    යා පයියා Photo එක උස්සපු තැන.
    Youtube link - https://youtu.be/O2MYlh91Fgk

    290326209_140522468631916_7366812608359157378_n.jpg


    නිවුස් එකක් දාන කොට පොඩ්ඩක් හොයලා බලලා දාපන්. අනිත් උන් දානවා කියලා උඹත් දාන්න එපා ගොන් බිජ්ජෝ.

    ප.ලි. - යා පයියා නිවුස් එක අයින් කරලා.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අරූගෙ වාහෙනෙ ස්ටීල් බෆර් ගහලා තිබ්බෙ
    හැප්පුන අලිය අමාරුවෙනලු ඇවිදින්නෙ,

    ඌට බේත් කරන්න බලන්නවත් විදියක් නෑලු, ඌ අලි සෙට් එකක් එක්කලු ඉන්නෙ
    එතකොට අමාරුයි කියල, වනජීවි එකෙන් කීව

    උගෙ අතක්, පයක් කැඩිල නන් ගොඩ දාන්න අමාරු වෙයි
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,435
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අරූගෙ වාහෙනෙ ස්ටීල් බෆර් ගහලා තිබ්බෙ
    හැප්පුන අලිය අමාරුවෙනලු ඇවිදින්නෙ,

    ඌට බේත් කරන්න බලන්නවත් විදියක් නෑලු, ඌ අලි සෙට් එකක් එක්කලු ඉන්නෙ
    එතකොට අමාරුයි කියල, වනජීවි එකෙන් කීව

    උගෙ අතක්, පයක් කැඩිල නන් ගොඩ දාන්න අමාරු වෙයි
    අලිමංකඩක හැප්පිල තියෙන්නෙ. පව්..
     

    HmNRazor

    Well-known member
  • අරූගෙ වාහෙනෙ ස්ටීල් බෆර් ගහලා තිබ්බෙ
    හැප්පුන අලිය අමාරුවෙනලු ඇවිදින්නෙ,

    ඌට බේත් කරන්න බලන්නවත් විදියක් නෑලු, ඌ අලි සෙට් එකක් එක්කලු ඉන්නෙ
    එතකොට අමාරුයි කියල, වනජීවි එකෙන් කීව

    උගෙ අතක්, පයක් කැඩිල නන් ගොඩ දාන්න අමාරු වෙයි
    අලිමංකඩක හැප්පිල තියෙන්නෙ. පව්..
    අලියෙක් පෙන්නෙ නැතිවෙන්න තරම් කොච්චර වේගෙන් යන්න ඇද්ද? :unsure:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,483
    86,761
    113
    ආශ්චර්යමත් රටක
    අලිමංකඩක හැප්පිල තියෙන්නෙ. පව්..

    අලිමංකඩක් කිට්ටුව ස්ලෝ කරන්න කියලා බෝඩ් එකක් වත් තියෙනවද දන්නෙ නෑ. කාලකණ්ණි වෙච්ච රටක සත්තුන්ට වත් නිදහසක් නෑ.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,607
    21,140
    113
    පිස්සු උකන්නෙක් ඌ...

    මොකක් හරි ටෙලිග්‍රාම් චැනල් එකකින් නැත්තං ගොන් බිජ්ජෙක්ගේ බුකියකින් උස්සලා දානවා ඌ නිකන් යුධ පිටියේ ඉඳන් වාර්තා කරනවා වගේ...
     

    HmNRazor

    Well-known member
  • අලිමංකඩක් කිට්ටුව ස්ලෝ කරන්න කියලා බෝඩ් එකක් වත් තියෙනවද දන්නෙ නෑ. කාලකණ්ණි වෙච්ච රටක සත්තුන්ට වත් නිදහසක් නෑ.
    කෙලවෙලා යන්න කියලා කියනවා නෙමේ හැබැයි කොහොම උනත් ඔයවගේ පොඩි common sense එකක් වත් නැති උන් ජීවත් වෙනවා කියන්නෙ රටට බරක් කියන එක, ඉතින් එහෙම උන් නැති වෙන එක හොඳයි!
     

    HmNRazor

    Well-known member
  • Mu ta ohoma yanna petral koyinda, ? Hora kanawa athi
    හැමෝටම එහෙම තමයි බන්, Contacts තියන එකා කොහෙන් කොහෙන් හරි අදාල දේවල් හොයා ගන්නවා! මගෙත් ඉන්නවා ඉස්කෝලේ යාලුවෝ නෙලුම් මලෙන් උපන් එවුන් ටිකක්, චැට් ග්‍රෘප් වල උන් කියන කතා ඇහුවාම හිතෙනවා කොව්වර ආත්මාර්ථකාමී හැත්තක් ද කියලා!

    සාමාන්‍ය ජනතාව තමයි පව්!