යැක්කු 🫢😈

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,069
    7,724
    113
    Galaha
    අපි පොඩිකාලේ වෙලක බෝල ගහනකොට කොල්ලෙක් ගිහින් හරකෙක්ගෙ නැට්ටෙන් ඇද්දා හරක පස්ස කකුලෙක් කෙලල ඇරිය අරුගෙ බඩට මූ සෑහෙන වෙලා වැටිල හිටියා හුස්ම ගන්න බැරුව. :rolleyes2:
     
    • Haha
    Reactions: NaiRobi

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    අපි පොඩිකාලේ වෙලක බෝල ගහනකොට කොල්ලෙක් ගිහින් හරකෙක්ගෙ නැට්ටෙන් ඇද්දා හරක පස්ස කකුලෙක් කෙලල ඇරිය අරුගෙ බඩට මූ සෑහෙන වෙලා වැටිල හිටියා හුස්ම ගන්න බැරුව. :rolleyes2:
    @max_pain 🙁
     
    • Sad
    Reactions: max_pain

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    අපි පොඩිකාලේ වෙලක බෝල ගහනකොට කොල්ලෙක් ගිහින් හරකෙක්ගෙ නැට්ටෙන් ඇද්දා හරක පස්ස කකුලෙක් කෙලල ඇරිය අරුගෙ බඩට මූ සෑහෙන වෙලා වැටිල හිටියා හුස්ම ගන්න බැරුව. :rolleyes2:
    ඌ නම් නියම හරකෙක්