මචන් විවිධත්වය තියෙන්න ඕනේ සමාජයේ . හැමෝම එකම සැම්පලේට කිව්වම ආතල් එකක් නෑ. දැන් උබල මේ ආතල් එක ගන්නේ එකී ඒම වෙනස් විදියට කිව්ව නිසානේ. අනික එකී ටෝක් දීලා සිගාකන් නෑනේ එකීට හිනා වෙන උන් වගේ සැපේ ඉන්නේ. එකිට ඔය හිනා වෙන උන් තඹ සතේකට වැඩක් නෑ . එයා එම කරන්නෙම උබලට ආතල් එකක් දෙන්නඒක කියන විදිහක් තියනවනේ බං "ගස්කොං"