යැය් යැයි යැයි තමයි 🥴🥴🥴

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,319
    49,687
    113
    සේදවත්ත
    ඒක කියන විදිහක් තියනවනේ බං "ගස්කොං"
    මචන් විවිධත්වය තියෙන්න ඕනේ සමාජයේ . හැමෝම එකම සැම්පලේට කිව්වම ආතල් එකක් නෑ. දැන් උබල මේ ආතල් එක ගන්නේ එකී ඒම වෙනස් විදියට කිව්ව නිසානේ. අනික එකී ටෝක් දීලා සිගාකන් නෑනේ එකීට හිනා වෙන උන් වගේ සැපේ ඉන්නේ. එකිට ඔය හිනා වෙන උන් තඹ සතේකට වැඩක් නෑ . එයා එම කරන්නෙම උබලට ආතල් එකක් දෙන්න 🤭
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    411873422_644383027902580_1176374104008932358_n.jpg
     
    • Haha
    Reactions: hasithayad