*යි මැළවුනදාට පසු දින

*යි මැළවුනදාට පසු දින

*යි මැළවුනදාට පසු දින

එනම් මැයි දෙවෙනිදා සුපුරුදු පැරිදි රැකියා ස්ථානයට පැමිණියෙමි

- කොහොමද සෙනග ෂූ ගාලා නේ:baffled:
ගේට්ටුවෙන් ඇතුල් වෙන තැනම එකෙක් උදම් ඇනුවේය

- සෙනග අඩු උනාට මොකද JVP ඡන්ද වැඩි වෙලා තියෙන්නේ
මැකෝට කලින් මැතිවරණ ඡන්ද විග්‍රහයක් සමාජවාදී යැයි කියූ චේගේ පොතක් ඇහැකින් වත් නොදුටු අයෙක් මහඩින් කියවනා හඩ ඇසුනි:angry::angry:

-කොහොමද රනිල්ගේ එකට ඇවිල්ලා තිබුනු බස් ගොඩ
CTB බස් වලට ගෙවන්නේ අපේ සල්ලි නොවේදැයි අසනු නොහැකිව මම තුහ් ගා කෙළ බිදක් විසි කලෙමි:angry::angry:

- අවංක ඡන්ද තමයි ගැටඹේට එකතු උනේ
ගැටේ ලොකුදැයි විමසා බඹර කූඩු අවුස්සා ගනු නොහැකිව මම ලාමක සිනාවක් පැවෙමි:angry::angry:

සුමනපාල නිහඩම කිසිත් නොකියා රෙදි බේල් එකක් බානු දැක
කොහොමද මැයි රැළිය මම ඇසුවෙමි

පඩි වැඩි වෙලාද මහත්තයා ...?:baffled::dull:
ඔහු නිය විරිත්තා ආසාව දැල්වූ දෑසෙන් විමසූ පැනයෙන් මා නිරුත්තර වුනෙමි.:oo::baffled:

හැබෑටම මේ මැයි රැලියේ කම්කරු ජයග්‍රහන මොනවාද ?
:confused:

කැළුමාගේ ෆේස් බුකියෙන් උස්සා සංස්කරණය කරන ලදී
 

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    හැබෑටම මේ මැයි රැලියේ කම්කරු ජයග්‍රහන මොනවාද ? :dull::dull:
     
    ඔකුන්ගේ අම්මල අප්පල තමයි මතක් වෙන්නේ වෙන නම් මුකුත් නැ

    ඇත්ත බං. හැම එකාම මිනිස්සුන්ව අන්දනවා උන්ගෙ ගොඩ වැඩිකරගන්න.

    හැබෑටම මේ මැයි රැලියේ කම්කරු ජයග්‍රහන මොනවාද ? :dull::dull:

    ඒක තමා හිතන්න ඕන. කරුමෙට එක එකාගෙ කොටු ගනින අපේ ගොන් නාම්බො නොහිතන්නෙත් ඒක.

    මේවා ගැන කතා කරල වැඩක් නෑ.

    කථා කලා කියලා වෙනස් කරන්නත් බෑ තමයි අපේ මිනිස්සුන්ගෙ මන්ද මානසිකත්වය.