යුක්තිය මෙහෙයුම වැඩපෙන්වයි. තව කපල් එකක් අල්ලයි.

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කෙල්ලෙක් නැති අපිට අත වියදමට තිබ්බේ ඔච්චරයි. මුන් එකටත් කෙලිනව
     
    • Wow
    Reactions: saja

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    රටේ ආර්තිකෙත් විනාස කරලා මිනිස්සුන්ගෙ රස්සත් නතිකරල අන්තිමේදි කාටවත් කරදරයක් නොවී ජීවිතේ ගැටගහගන්න හදන උන්ටත් කෙලිනවා. කොච්චර පවුකාරද ලන්කාවෙ එවුන්
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් වල ලිංගික දර්ශන සල්ලි අරන් රගපාන එකත් වරදක්ද ලංකාවේ?
    ඔව්
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මුණ වහගෙන ඕව කරන එවුන් නම් අල්ලලා හිරේ දාන්න ඕන. මුන් නිසා වැල බලන එකත් එපාවෙලා තියෙන්නේ
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මුණ වහගෙන ඕව කරන එවුන් නම් අල්ලලා හිරේ දාන්න ඕන. මුන් නිසා වැල බලන එකත් එපාවෙලා තියෙන්නේ
    ඒක නම් ඇත්ත බන්. ඉස්සර ඒව තරම් කොලිටි නෑ දැන්. අපේ උන්ගෙ රංගන හැකියාවත් නැති නිසා තවත් සවුත්තුයි
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මේවා ආණ්ඩුවෙන් ඔය කර්මාන්තෙ දියුණු කරන්න කරන ප්රවර්ධන. උඹලත් ඕවා අහුවෙන්නේ නැතුව කරලා රටට ඩොලර් ගෙනෙල්ලා කියලා කියන්නේ. නැත්තං අහවල් මගුලකටද ඕවා නිවුස් වල දාන්නේ හම්බවෙන ගානත් කියලා.
     
    • Wow
    • Haha
    Reactions: elajani and Any.key