යුක්ති ගරුකට

Apr 13, 2011
7
1
0
යුක්ති ගරුකට පෙනුනා එළකිරියේ අඩියක් උඩින් ඉන්න අපේ යාළුවෙක්ව . මොකද ? එහෙම කිව්වේ එයා දෙවදුතයෙක් නම් නෙමි , මමය ලොක්කා කියලා උද පැනල ලගදීම පු* බිම ඇනගන්න ලගහින්ද? යමෙක් එළකිරියේ පොස්ට් එකක් ,දාලා ලකුණක් ලබා ගත්තට කගේ වත් හේත රිද්ද ගන්න නරකි . මොකද එකෙන් කාටවත් අතින් පයෙන් ගියේ නැත. යමෙක් එළකිරියේ සිටිය යුතුද ? ඉවත් කල යුතුද කියලා තීරණ ගන්න ඔහුර අවසර දුන්නේ , එළකිරියේ නිර්මාණ කරුද? නැත්තම් අහවලාගේ අම්මාද ?




Scurvy ව ban කළයුතුයි මන් හිතන ආකාරයට. මන් තමයි report කරේ.
Scurvy අසැබි පින්තූරයක් දාලා තිබුනා මොකක්දෝ thread එකක
මන් දන්නේ නැ හරියටම ඒක නිසා ban කරාද කියලා නමුත්
ඒක යම් කිසි ආකාරයකින් පිටිවහලක් වෙන්න ඇති කියා සිතනවා.
-රෙප් දෙනවා නම් දැන් දෙන්න මට. නමුත් නිදාන කථාව තමයි මම
කිව්වේ.





අපේ යාළුවා කියනවා කැමති නම් , දෙන්නලු -රේප් , තව කියනවා , ''Scurvy අසැබි පින්තූරයක් දාලා තිබුනා මොකක්දෝ thread එකක '' ඒ කියන්නේ මෙය සදරණයේ හා සජාචාරයේ ප්‍රති මුර්තිය ,

මොකක් හරි කරලා නම දන එක එයාගේ පුරුද්ද?

- ලකුණු දීමේ කලාව....
26423998.png



man -rep denne nama dilai.lol



කමක් නැ කියමුකෝ . මෙයට ඕනෑ එලකිරිය යහපත් ලෙස පවත්වා ගැනීම .
හැබැට මම දැක්කා ලගදී එළකිරියේ යාලුවෙක් පොස්ට් කරපු එකක දාපු ඔහුගේ ප්‍රීති චාරය .


මෙහෙම කරන එකෙන් පෙන්නේ . තින එරිසියව නේද?


kavi liyanna danne nati kenek vage liyala thiyene.
nikam katavk vage. lol

කෙසේ වෙතත් උද පන්න අයගේ පු+ බිම ඇනෙන කම් .
සුජු වෙන්න ඕනෑ කියනවා ඇත්තේ මේකට වෙන් නැති . කෙසේ වෙතත් මේවා අහවල් එක පන නැති උන්ගේ වැඩ?
 
  • Like
Reactions: vikumnonis26

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අනුන්ට අපහාස කරන එකට මමත් විරුද්ධයි...............
අපි කවුරුත් පරිපූර්ණ නැහැ...........
ඒ හින්දා අපිට බැහැ කාවවත් පහත් කරලා කතා කරන්න.........
කාටවත් ගරහන්න...........
ඒක කාටත් පොදුයි..........
 

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
මම රෙප් දෙන්නේ නම දාලයි.
සමහර වෙලාවට +rep දෙනවා නම නොදාම. නමුත් බහුතර -rep දෙන්නේ නම දාලයි
මට රෙප් වලින් වැඩක් නෑ. මේකේ සමහර කිසිම වැදගම්මකට නැති thread දාන
අයගේ rep ඉතා ඉහළ අගයක තියෙන කොට. rep කියෙන එකේ වැදගත් කම මොකක්ද.?
 
Last edited:
Apr 13, 2011
7
1
0
ඕක කියන්න ෆේක් එකෙන් ආවේ ඇයි,


ඕක කියන්න ෆේක් එකෙන් ආවේ ඇයි,

ඇත්ත , එත් එළකිරියේ , එන්න හැමෝම එක වගේ කට්ටිය නේද ? කාටවත් අසාදාරන කම් කරන එක යුතු නැ . එක මටත් එක්කම තමා.
 
Apr 13, 2011
7
1
0
මම රෙප් දෙන්නේ නම දාලයි.
සමහර වෙලාවට +rep දෙනවා නම නොදාම. නමුත් බහුතර -rep දෙන්නේ නම දාලයි
මට රෙප් වලින් වැඩක් නෑ. මේකේ සමහර කිසිම වැදගම්මකට නැති thread දාන
අයගේ rep ඉතා ඉහළ අගයක තියෙන කොට. rep කියෙන එකේ වැදගත් කම මොකක්ද.?


එක සොහොයුරාටත් පොදු නේද?