යුක්ති ගරුකට පෙනුනා එළකිරියේ අඩියක් උඩින් ඉන්න අපේ යාළුවෙක්ව . මොකද ? එහෙම කිව්වේ එයා දෙවදුතයෙක් නම් නෙමි , මමය ලොක්කා කියලා උද පැනල ලගදීම පු* බිම ඇනගන්න ලගහින්ද? යමෙක් එළකිරියේ පොස්ට් එකක් ,දාලා ලකුණක් ලබා ගත්තට කගේ වත් හේත රිද්ද ගන්න නරකි . මොකද එකෙන් කාටවත් අතින් පයෙන් ගියේ නැත. යමෙක් එළකිරියේ සිටිය යුතුද ? ඉවත් කල යුතුද කියලා තීරණ ගන්න ඔහුර අවසර දුන්නේ , එළකිරියේ නිර්මාණ කරුද? නැත්තම් අහවලාගේ අම්මාද ?
Scurvy ව ban කළයුතුයි මන් හිතන ආකාරයට. මන් තමයි report කරේ.
Scurvy අසැබි පින්තූරයක් දාලා තිබුනා මොකක්දෝ thread එකක
මන් දන්නේ නැ හරියටම ඒක නිසා ban කරාද කියලා නමුත්
ඒක යම් කිසි ආකාරයකින් පිටිවහලක් වෙන්න ඇති කියා සිතනවා.
-රෙප් දෙනවා නම් දැන් දෙන්න මට. නමුත් නිදාන කථාව තමයි මම
කිව්වේ.
අපේ යාළුවා කියනවා කැමති නම් , දෙන්නලු -රේප් , තව කියනවා , ''Scurvy අසැබි පින්තූරයක් දාලා තිබුනා මොකක්දෝ thread එකක '' ඒ කියන්නේ මෙය සදරණයේ හා සජාචාරයේ ප්රති මුර්තිය ,
මොකක් හරි කරලා නම දන එක එයාගේ පුරුද්ද?
- ලකුණු දීමේ කලාව....
![]()
man -rep denne nama dilai.lol
කමක් නැ කියමුකෝ . මෙයට ඕනෑ එලකිරිය යහපත් ලෙස පවත්වා ගැනීම .
හැබැට මම දැක්කා ලගදී එළකිරියේ යාලුවෙක් පොස්ට් කරපු එකක දාපු ඔහුගේ ප්රීති චාරය .
මෙහෙම කරන එකෙන් පෙන්නේ . තින එරිසියව නේද?
kavi liyanna danne nati kenek vage liyala thiyene.
nikam katavk vage. lol
කෙසේ වෙතත් උද පන්න අයගේ පු+ බිම ඇනෙන කම් .
සුජු වෙන්න ඕනෑ කියනවා ඇත්තේ මේකට වෙන් නැති . කෙසේ වෙතත් මේවා අහවල් එක පන නැති උන්ගේ වැඩ?


