යුක්රේනයේ පින්තූර

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලංකාවෙන් පිට කොහේ ගියත් සැපයි කියන සෙට් එක්ව යවන්න තියෙන්නේ මෙහෙට

    a6073f07-572e-4f75-8530-ab220554a61b.jpg

    _123401868_hi074102878.jpg

    17760738-09a6-4569-92d4-51f528f587b5.jpg

    04f089fb-56e8-4378-9939-a9e3c6e02c7f.jpg

    _123397786_gettyimages-1238719428.jpg

    _123401213_gettyimages-1238720016.jpg

    _123401093_gettyimages-1238718083.jpg

    _123401436_gettyimages-1238721076.jpg

    _123401862_gettyimages-1238720000.jpg

    _123398698_hi074099474.jpg

    source: https://www.bbc.com/news/in-pictures-60505277
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලංකාවෙන් පිට කොහේ ගියත් සැපයි කියන සෙට් එක්ව යවන්න තියෙන්නේ මෙහෙට
    යන අය කැමති තැනක යයි
    ඇයි ඔය ටිපර් වෙලා
    නන්දේ බෝම්බ ගහද්දි උයා කොහෙද හිටියෙ? :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අනේමන්ද බං මම දන්න අයට කතා කරලා බැලුව උදේ කිසි අව්ලක් නෑ කිව්වා දුරින් පිපිරීම් හඩවල් ඇහෙන කතාවක් කිව්වේ
    චනොබිල් තමයි අව්ල් උනොත් හික්ගැවෙන්නේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අනේමන්ද බං මම දන්න අයට කතා කරලා බැලුව උදේ කිසි අව්ලක් නෑ කිව්වා දුරින් පිපිරීම් හඩවල් ඇහෙන කතාවක් කිව්වේ
    චනොබිල් තමයි අව්ල් උනොත් හික්ගැවෙන්නේ
    ඒ කියන්නෙ ඔය කියන තරම් හයියෙන් ගහන්නෙ නැද්ද??
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    යුක්රේනේ යුද්ධේ ආපු එකත් හොඳට ගියා මයිනලට. දැන් ඕක පෙන්නලා මිනිස්සුන්ගේ මොළ හෝදන්න පුළුවන් ආයේ, අන්න දැක්කද ඉන්න රටක් නැති වුනාම වෙන දේ. තෙල් නැති වුනත් කන්න නැතත් කරන්ට් නැති වුනත් මෙහෙම හරි ඉන්නේ අපි නිසා නේද කියල ඔය ෆොටෝ ටික දාල මිනිස්සුන්ගේ මොළ හෝදලා මිනිස්සුන්ට තවත් අරියි.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    යුක්රේනේ යුද්ධේ ආපු එකත් හොඳට ගියා මයිනලට. දැන් ඕක පෙන්නලා මිනිස්සුන්ගේ මොළ හෝදන්න පුළුවන් ආයේ, අන්න දැක්කද ඉන්න රටක් නැති වුනාම වෙන දේ. තෙල් නැති වුනත් කන්න නැතත් කරන්ට් නැති වුනත් මෙහෙම හරි ඉන්නේ අපි නිසා නේද කියල ඔය ෆොටෝ ටික දාල මිනිස්සුන්ගේ මොළ හෝදලා මිනිස්සුන්ට තවත් අරියි.
    War eka hinda oil price up unama eelagata kelawenne lankawata kiyala hitenne mata witarada.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    War eka hinda oil price up unama eelagata kelawenne lankawata kiyala hitenne mata witarada.
    ඔව් ඉතින් කෙල වෙනවා තමා. තවත් ඩොලර්නෙ යන්නේ. දෙන්න ඩොලර් නෑනේ. තව ගන්න ඕන නය ප්‍රමානෙත් වැඩි වෙනවනේ.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    BBC LOL.
    pennana tharan ewa sidda wenne na aththatama hoyala baluwamaa! oonama case ekaka ehema thamai
    oya NATO countries wala news.
    Russia, Ukrain wala local news th compare karala balapan ohomama..