යුක්රේනයේ පින්තූර

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    Eastern Ukraine නම් Russian උන්ට කොහොමත් ගෙමක් ම නෑ. ටික ටික Ukraine proper එකට එද්දි තමයි හික් ගෑවෙන ඉඩක් තියෙන්නේ
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් වලට අවුරුදු සිය ගණනක් තිස්සේ කරපු යුධ අපරාධ වලට දඩුවම් දිය යුතුය
    ඔබාමා හිලරි ක්ලින්ටන් වැනි යුධ අපරාධකරුවන් ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන යා යුතුය
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පව් බං පොඩි දරුවෝ ☹️☹️☹️☹️ කොහොමත් ඉතිං ඕන රටක තැලෙන්න ඒ රටේ ඉන්න දුර්වලම උන්ටික
    sira ban. Ukraine kiyanne loku rich country ekak nemi. paw ban me winter eke kohe yannada me minissu. mama hituwe naha gahai kiyala. mun attatama gahanawa neda :eek:
     
    • Sad
    Reactions: Ryan08

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    යුක්රේනේ යුද්ධේ ආපු එකත් හොඳට ගියා මයිනලට. දැන් ඕක පෙන්නලා මිනිස්සුන්ගේ මොළ හෝදන්න පුළුවන් ආයේ, අන්න දැක්කද ඉන්න රටක් නැති වුනාම වෙන දේ. තෙල් නැති වුනත් කන්න නැතත් කරන්ට් නැති වුනත් මෙහෙම හරි ඉන්නේ අපි නිසා නේද කියල ඔය ෆොටෝ ටික දාල මිනිස්සුන්ගේ මොළ හෝදලා මිනිස්සුන්ට තවත් අරියි.
    සිරාවට
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113

    Chernobyl power plant captured by Russian forces -Ukrainian official​

    It was abandoned long time ago and now it is a thick forest with wild life with abandoned concrete structures. So there was nothing to be captured other than land and forest!(and abandoned concrete structures)
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Wrong still they operate one or two plants there

    It was abandoned long time ago and now it is a thick forest with wild life with abandoned concrete structures. So there was nothing to be captured other than land and forest!(and abandoned concrete structures)
    Wrong , they still operate one or two plants there
    ------ Post added on Feb 25, 2022 at 6:15 AM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    api wage ratakata e salli tika dila apiwa Russia colony ekak karagaththath mokada
    ඇමෙරිකාවෙ කොලනි වෙන්න ගිහින් තමා දැන් උන්ට ඕක වෙලා තියෙන්නෙ, අපිට කන්න වෙන්නෙ ඉන්දියාවෙන්.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    හොද වැඩේ බටහිරට පුක දුන්නට ඕකුන්ට
    ලගදීම තායිවානයත් ආක්‍රමණය කරන්න ඕනි
    රුසියාවට පුක දුන්නනම් හරිද? මොකක්ද වෙනස? තායිවානේ අපි වගේ චීනෙට පුක දුන්නනම් ඒත් හරිද? දැන් අපිට චීනයෙන් ගූ පොහොර හැරෙන්නට ලැබුණ දේ මොනවද? රාජපක්ෂ වේසාවෝට අමු කොමිස් එකට ණය දීලා රටම ගෙවාගන්න බැරි උගුලක හිර කරා මිසක්
     
    • Like
    Reactions: War Fighter

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    රුසියාවට පුක දුන්නනම් හරිද? මොකක්ද වෙනස? තායිවානේ අපි වගේ චීනෙට පුක දුන්නනම් ඒත් හරිද? දැන් අපිට චීනයෙන් ගූ පොහොර හැරෙන්නට ලැබුණ දේ මොනවද? රාජපක්ෂ වේසාවෝට අමු කොමිස් එකට ණය දීලා රටම ගෙවාගන්න බැරි උගුලක හිර කරා මිසක්
    රුසියාව තමයි අපිට ltte එක විනාශ කරන්න උදව් කරේ ඒ වගේම හැමදාම ජිනීවා වල අපිට පක්ශපාතීත්වය දැක්වුවේ රුසියාව
     

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    රුසියාව තමයි අපිට ltte එක විනාශ කරන්න උදව් කරේ ඒ වගේම හැමදාම ජිනීවා වල අපිට පක්ශපාතීත්වය දැක්වුවේ රුසියාව
    පට්ට හොරෙක් ඉන්නවා ගමේ. ඌ කොච්චර හොරකම් කලත් මිනී මැරුවත්, මම ගන්න ඕන උගේ පැත්ත නේද?. මොකද අපේ ගෙදරට නයෙක් ආපු වෙලාවේ ඌ තමයි උදවු කලේ, තාත්තගේ වල කපන්නත් ආවා, සුලිසුලගට වහලේ හදන්නත් ආවා. ආ ... තව දවසක් අතමාරුවකුත් දුන්නා