Eastern Ukraine නම් Russian උන්ට කොහොමත් ගෙමක් ම නෑ. ටික ටික Ukraine proper එකට එද්දි තමයි හික් ගෑවෙන ඉඩක් තියෙන්නේ
ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් වලට අවුරුදු සිය ගණනක් තිස්සේ කරපු යුධ අපරාධ වලට දඩුවම් දිය යුතුය
sira ban. Ukraine kiyanne loku rich country ekak nemi. paw ban me winter eke kohe yannada me minissu. mama hituwe naha gahai kiyala. mun attatama gahanawa nedaපව් බං පොඩි දරුවෝකොහොමත් ඉතිං ඕන රටක තැලෙන්න ඒ රටේ ඉන්න දුර්වලම උන්ටික

සිරාවටයුක්රේනේ යුද්ධේ ආපු එකත් හොඳට ගියා මයිනලට. දැන් ඕක පෙන්නලා මිනිස්සුන්ගේ මොළ හෝදන්න පුළුවන් ආයේ, අන්න දැක්කද ඉන්න රටක් නැති වුනාම වෙන දේ. තෙල් නැති වුනත් කන්න නැතත් කරන්ට් නැති වුනත් මෙහෙම හරි ඉන්නේ අපි නිසා නේද කියල ඔය ෆොටෝ ටික දාල මිනිස්සුන්ගේ මොළ හෝදලා මිනිස්සුන්ට තවත් අරියි.
මහා කැරියෝ ටිකක් බං අවංකවමsira ban. Ukraine kiyanne loku rich country ekak nemi. paw ban me winter eke kohe yannada me minissu. mama hituwe naha gahai kiyala. mun attatama gahanawa neda![]()
It was abandoned long time ago and now it is a thick forest with wild life with abandoned concrete structures. So there was nothing to be captured other than land and forest!(and abandoned concrete structures)Chernobyl power plant captured by Russian forces -Ukrainian official
kelin kade giyoth nondi nisa, waten kade yanawada
Wrong , they still operate one or two plants thereIt was abandoned long time ago and now it is a thick forest with wild life with abandoned concrete structures. So there was nothing to be captured other than land and forest!(and abandoned concrete structures)

api wage ratakata e salli tika dila apiwa Russia colony ekak karagaththath mokadamee wage kaleka war walata yanna nathuwa , e salli api wage higana country ekkata dunna nam pinn ne banz , muta therenne na ow
ඇමෙරිකාවෙ කොලනි වෙන්න ගිහින් තමා දැන් උන්ට ඕක වෙලා තියෙන්නෙ, අපිට කන්න වෙන්නෙ ඉන්දියාවෙන්.api wage ratakata e salli tika dila apiwa Russia colony ekak karagaththath mokada
thama radiation eka tiyenawa sealed karapu kotase.Wrong still they operate one or two plants there
Wrong , they still operate one or two plants there
------ Post added on Feb 25, 2022 at 6:15 AM
රුසියාවට පුක දුන්නනම් හරිද? මොකක්ද වෙනස? තායිවානේ අපි වගේ චීනෙට පුක දුන්නනම් ඒත් හරිද? දැන් අපිට චීනයෙන් ගූ පොහොර හැරෙන්නට ලැබුණ දේ මොනවද? රාජපක්ෂ වේසාවෝට අමු කොමිස් එකට ණය දීලා රටම ගෙවාගන්න බැරි උගුලක හිර කරා මිසක්හොද වැඩේ බටහිරට පුක දුන්නට ඕකුන්ට
ලගදීම තායිවානයත් ආක්රමණය කරන්න ඕනි
රුසියාව තමයි අපිට ltte එක විනාශ කරන්න උදව් කරේ ඒ වගේම හැමදාම ජිනීවා වල අපිට පක්ශපාතීත්වය දැක්වුවේ රුසියාවරුසියාවට පුක දුන්නනම් හරිද? මොකක්ද වෙනස? තායිවානේ අපි වගේ චීනෙට පුක දුන්නනම් ඒත් හරිද? දැන් අපිට චීනයෙන් ගූ පොහොර හැරෙන්නට ලැබුණ දේ මොනවද? රාජපක්ෂ වේසාවෝට අමු කොමිස් එකට ණය දීලා රටම ගෙවාගන්න බැරි උගුලක හිර කරා මිසක්
පට්ට හොරෙක් ඉන්නවා ගමේ. ඌ කොච්චර හොරකම් කලත් මිනී මැරුවත්, මම ගන්න ඕන උගේ පැත්ත නේද?. මොකද අපේ ගෙදරට නයෙක් ආපු වෙලාවේ ඌ තමයි උදවු කලේ, තාත්තගේ වල කපන්නත් ආවා, සුලිසුලගට වහලේ හදන්නත් ආවා. ආ ... තව දවසක් අතමාරුවකුත් දුන්නාරුසියාව තමයි අපිට ltte එක විනාශ කරන්න උදව් කරේ ඒ වගේම හැමදාම ජිනීවා වල අපිට පක්ශපාතීත්වය දැක්වුවේ රුසියාව