යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    මම රුසියාවට සපෝර්ට් කරේ..ලංකාවේ කොමියුනිස්ට් ජෙප්පෝ නිසා දැන් නම් ඕකුන්ට කෙලම වෙලා යන්න ඕන..මොකද වැඩ බැරි ජෙප්පෝ චීනෙයි රුසියාවයි තමා උඩ තියන් කථා කරන්නේ..ජෙප්පෝ කියන්නේ කොයි වෙලෙත් රුසියාව , චීනය දෙස බලන්නලු..😹😹😹
    මටත් හිතාගන්න බැරිව හිටියෙ ඇයි රුසියාව දැන් පරදින්නෙ කියලා.

    දැනුයි තේරුනේ උඹගෙ සපෝට් එක නැතිවුන නිසා කියලා.

    ජෙප්පො කියන විදියට කොයි වෙලාවෙත් රුසියාව-චීනෙ දිහා බැලුවොත් ඔලුව ගැලවිලා වැටෙනවා. දෙක දෙපැත්තෙනෙ.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඉක්මනට හරි කාලයක් ගිහිල්ලා හරි ආපු සෙට් එකට මැරෙන්න වෙනවා.. ඕවා defense කරන්න ආමරුයි.
     
    • Like
    Reactions: Naughtykolla48

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කොච්චර ආවත් වැඩක් නෑ ආපු ගැම්මට ඉස්සරහට යයි ටිකක්.resistance එක වැඩි උන ගමන් හෙල්ලෙන්න වත් වෙන්නේ නෑ.ඒ ටික වෙද්දි සප්ලයි හුකාරිස්,ඩ්‍රෝන් වලින්,කාලතුවක්කු වලින්,උගුල් වලින් කාල නස්පුක් වෙලා හෙම්බත් වෙනවා.ඒ වෙලාවට තමා අරුන් push කරන්නේ.කොහොමත් ඇතුල් වුන වුන්ගෙන් 3/4 එලියට එන්නෙ නෑ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    මම රුසියාවට සපෝර්ට් කරේ..ලංකාවේ කොමියුනිස්ට් ජෙප්පෝ නිසා දැන් නම් ඕකුන්ට කෙලම වෙලා යන්න ඕන..මොකද වැඩ බැරි ජෙප්පෝ චීනෙයි රුසියාවයි තමා උඩ තියන් කථා කරන්නේ..ජෙප්පෝ කියන්නේ කොයි වෙලෙත් රුසියාව , චීනය දෙස බලන්නලු..😹😹😹
    රුසියාව කමියුනිස්ට් රටක් නෙමේනෙ බ්‍රෝ..
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,714
    11,526
    113
    හඳට කිට්ටුව
    caught off guard neh. resistance ekak nethuwa issarahata yanne kiyala news wala tibba. kohomat logistics gather karanna 2weeks wage yai. eta passe advance eka hold wenawa. eta passe tama battle eka. mona unat war time eke border eka protect karanna be kiyanna Putin joke eka wela inne.
    samahra wita meka puninage plan ekak wennath bari nane bun...

    me wage battalion ekak gather karanakota aniwa intel enawa ban, meken wenne ukrain army eke danata ithuru wela inna hodama set ekak Russia athule isolate wechcha eka, oya aapu ekekwath apahu yanne na...

    uba hithanawada machan, loke watenma game illana putina gonek wage wada karai kiyala..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    මදැයි යුක්‍රේනයට ගහන්න ගිහින් වෙච්ච වැඩේ

    giphy.gif
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹත් මිනිස්සු අපිත් මිනිස්සු.. අනේ අපිට යන්න දියන් බ්‍රෝ.. අපි පොටෝ ටිකක් ගහගෙන යන්න ආවේ ..

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,422
    5,791
    113
    samahra wita meka puninage plan ekak wennath bari nane bun...

    me wage battalion ekak gather karanakota aniwa intel enawa ban, meken wenne ukrain army eke danata ithuru wela inna hodama set ekak Russia athule isolate wechcha eka, oya aapu ekekwath apahu yanne na...

    uba hithanawada machan, loke watenma game illana putina gonek wage wada karai kiyala..
    mamath hithan hitiye Russia-Putin kiyanna maha kerumek kiyala. eth uta western alliance ekat ekka happenna amarui. allan inna puluwan but advance wenna amarui. meka Putin ge plan ekak nam aniwa Putin battalions 2-3 ready karanawa inland wala. dan Ukraine walin troops withdraw karanawa Kursk walata genna. ehama baladdi Ukraine plan eka success. onna balahan Ukraine walin withdraw kala hatiye, Ukraine wala offensice ekak patan gannawa F16 use karala.