රුසියන් හා යුක්රේන් ඩිරෙක්ට් කන්ෆ්ලික්ට් එකට යුක්රේන් පැත්තෙන් වගේම රුසියන් පැත්තෙනුත් proxy පාට්නස්ලා.
එතකොට කොයිම වෙලාවකත් proxy පාට්නස්ලා සපොට් කරලාට ෆුල් ස්කේල් එකෙන් අවියුද අයි මැන් පවර් එකයි දෙන්නැ කියලා තේරෙන්නේ නැතැයි. තමන්ගේ තියන එසන්ස් එක තුන්වැනි පාර්ශයට දෙන්න කවුරුත් ට්‍රැක නැ. දෙන්නේ ලිමිටඩ් ප්‍රමාණයක් විතරයි. ලංකාවේ යුද්දේට පහුකාලේ උදව් කරනවා කිව්ව එක රටක් හොදම අයුධ දුන්නේ නැ. හදිසියට දුන්නෙත් යල්පැනපු, නැත්තම් කැලි ගලවපුවා.
Ukrain F18 දෙද්දත්, එබ්‍රහම් දෙද්දිත්, චැලෙන්චර් දෙද්දිත් එහෙමයි. දුන්නත් වැඩක් නැ නිකං proxy එක තියාගන්න දෙන්නේ කියලා ගන්න එකත් දන්නවා.proxy බව තියාගන්න එක දෙපැත්තෙම ඉන්න උන්ට ඕනා. මේක බිස්නස් එකක් තියලා තේරෙන්නේ නැත්තේ උබේ යුද දැනුම අඩු නිසාද?
උඹට හොඳ දැනුමක් තියෙනව කියල තේරෙනව මචං... මට පොඩ්ඩක් කියපන්කො පල්ලෙහා ලිස්ට් එකෙන් හොඳම නොවන ආයුධ මොනවද කියල?
https://en.wikipedia.org/wiki/List_of_military_aid_to_Ukraine_during_the_Russo-Ukrainian_War#:~:text=Since January 2022, mostly Western,to Ukraine from individual countries.
හොඳම නොවන ආයුධ උනත් ඒවයින් යම් ප්‍රමානයකට හෝ ප්‍රයෝජනයක් තියෙනව නේද?
රුසියාවට සවල්, බයිසිකල්, මාමයිට් බෝම්බවත් ඔය තරම් වෙන රටවල් වලින් හම්බුනේ නැහැ නේද?
නේටෝ එකෙන් මෑන් පවර් එක දුන්න කියල මම කිව්වෙ නෑ
රුසියාව දවස් ගානෙන් අල්ලනවා කියලානේ පාරම් බැවෙ. ඉතින් උන්ට අවුරුදු කියක් ගියාද? ඇල්ලුවාද?
රුසියාව යුක්‍රේනෙ දවස් ගානකින් අල්ලනව කියල පාරම්බාපු තැනක් පෙන්නන්න
සෙලෙන්ස්කි අවුල් නම්, ඌ ජෝකර් නම්, ukrain කාරයෝ ඌට කැමති නැත්තම් ඒකේ පොලිටිකල් ඇඩ්වාන්ටේජ් එකවත් ukrain වල rebel එකෙන් ගන්න බැරි තරම් රුසියන් පොලිටිකල් ප්ලැන් අසාර්ථක උනේ ඇයි???
රුසියාවේ අභ්‍යන්තර හමුදා කැරැල්ලක් එන තැනට තල්ලු උනේ ඇයි?
යුද්ධෙ ඇදෙන එකෙන් යුක්‍රේනෙට නේටෝ එකට තියෙන වාසි මොනවද?
රටවල් වල අබ්යන්තර කැරලි ඇති කරල මිනී මරල හොරකං කරන එක ඇමරිකාවෙ ස්ටයිල් එකනෙ... අනිත් රටවල් එහෙම කරපු අවස්තා අඩුයි
යුක්රේනට nato proxy නම්, so called යුධ විසේසඥයො කියන ඉරානය, උතුරු කොරියා වගේ රුත්ලස් proxy ඉදිද්දිත් උනුත් අවුරුදු 3ක් ලකා ගහන්නේ ඇයි?
ඉරානය, උතුරු කොරියාව වගේ දහස් ගුනයක් නේටෝ එක ප්‍රබලයි නේද?
Proxy තේරුම් ගනින් පුලුලු මනසකින්.
දෙපැත්තෙන්ම ආතල් එකක් අරන් ඉදපං.
වදවෙයන් රුසියාව යුක්රේන ගැන නෙවෙයි
මුන්ට කඩේ ගිහින් කොහෙවත්නැති යුද්ධයක මැරෙන ලංකාවේ ගොන් හැත්ත ගැන.
මටනං කවුරු දින්නත් වැඩක් නෑ... ඔය යුද්ධෙ සහ අනිකුත් යුද්ධ ඇදෙන්න ඇදෙන්න ලෝකෙටම පාඩුයි, දෙපැත්තෙන්ම නිකරුනේ මිනිස්සු මැරෙනව
මොන බයිල ගැහුවත් අවසාන ප්‍රතිපලය ඇමරිකාව ඇතුලු රටවල් 32ක් එකතු වෙලත් රෂියන් ආමි එක යුක්‍රේනෙන් එලව ගන්ඩ බැරි උනා කියන එක නේද?