යුක්රෝ නාසීන්ගේ කර්ස්ක් සංචාරයේ සොදුරු අවස්ථා...ෆයිබර් ඔෆ්ටික් ඩ්රෝන් සමග HD කොලිටියේ දර්ශන..
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Aug 30, 2024 #361 යුක්රෝ නාසීන්ගේ කර්ස්ක් සංචාරයේ සොදුරු අවස්ථා...ෆයිබර් ඔෆ්ටික් ඩ්රෝන් සමග HD කොලිටියේ දර්ශන.. Reactions: War Fighter and dinuksha_asela
Miami-Vice Well-known member Apr 19, 2010 22,586 14,526 113 Aug 30, 2024 #362 Bitter Truth said: යුක්රේන් උන්ම නේද ගහලා වට්ටලා තියෙන්නේ... Click to expand... දන්නෙ නෑ හරියටම... ටෙක්නිකල් ෆෝල්ට් කියලත් කියනව
Bitter Truth said: යුක්රේන් උන්ම නේද ගහලා වට්ටලා තියෙන්නේ... Click to expand... දන්නෙ නෑ හරියටම... ටෙක්නිකල් ෆෝල්ට් කියලත් කියනව
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Aug 30, 2024 #363 කර්ස්ක් සංචාරයට ආපු යුක්රෝනාසින්ට විශේෂ පිළිගැනීමක් ලබාදෙන විශේෂ මෙහෙයුම් බලකා Reactions: War Fighter
S S.GUNE Well-known member Feb 21, 2019 3,812 5,826 113 Aug 30, 2024 #364 බලපන් යුක්රේනයේ air difference කොච්චර පට්ට ද කියලා රූසියන් කුරුම්බැට්ටි ටික බිම් දාලා ඒ ගැම්මටම ඇමරිකන් F16 එකකුත් බිමට දාලා. රුසියාවෙන් රූබල් මිලියන දාහතක තැග්ගකුත් දීලා ඒ නිර්භීතවයට. Reactions: War Fighter
බලපන් යුක්රේනයේ air difference කොච්චර පට්ට ද කියලා රූසියන් කුරුම්බැට්ටි ටික බිම් දාලා ඒ ගැම්මටම ඇමරිකන් F16 එකකුත් බිමට දාලා. රුසියාවෙන් රූබල් මිලියන දාහතක තැග්ගකුත් දීලා ඒ නිර්භීතවයට.
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,881 113 EARTH Aug 30, 2024 #365 මනුස්ස ජීවිත නැතිවෙන්නෙ බන්... ලක්ෂ ගානක් Reactions: War Fighter, BarakkeMama and Miami-Vice
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Aug 30, 2024 #366 කර්ස්ක් සංචාරයේ පැරණි මතක.. Reactions: dinuksha_asela