යුක්රේන සංචාරකයෝ හෝටල් සේවකයන් ඵක්ක වලියක් දාගනී

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    😅😅

    මේ දර්ශන, ටාජ් බෙන්තොට රිසෝර්ට් හී ළැගුම් ගෙන සිටි යුක්රේන ජාතික සංචාරකයන් පිරිසක්, එම හෝටලයේ කාර්ය මණ්ඩලය සමග ඇතිකරගත් ගැටුමක දර්ශන බව වාර්තා වේ.

     
    • Angry
    Reactions: hodakolla

    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,440
    113
    Meke habai unge athule waliyak wage penne.
    Kisima hadiyawak nathi un redda asse dagena unge discipline hoyanna yanawa.
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    looks like Taj Bentota. this government fucks the tourism industry as well
    තොපි ඔක්කෝම රැවටිලා... උදයන්ගයා මුන්ව ගෙනාවේ ආයේ යවන්න නෙමෙ!! මුන්ව ලන්කාවේ පදින්චි කරවන්න.. තොපි මෙතන සන්චාරක කර්මාන්ත රෙද්දක් ඇදගෙන හුකාගන්න යද්දී.. අරුන් ඩීල් දාලා හොදට හැතිකරේ ගෙන්න ගෙන පදින්චි කරනවා... පුතා.. මනි ලොන්ඩ්‍රින් ඇට් ඉට්ස් බෙස්ට්.... 😂🤣
     
    • Wow
    Reactions: tushi81

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,663
    100,945
    113
    අරූ පොලීසියට එන්න කියන්නලු.

    දන්නෙ නැද්ද දන්නෙ නෑ සුද්දන්ට අපේ නීති වලට වැඩ කරන්න බෑ කියල.
     
    • Like
    Reactions: hodakolla

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    😅😅

    මේ දර්ශන, ටාජ් බෙන්තොට රිසෝර්ට් හී ළැගුම් ගෙන සිටි යුක්රේන ජාතික සංචාරකයන් පිරිසක්, එම හෝටලයේ කාර්ය මණ්ඩලය සමග ඇතිකරගත් ගැටුමක දර්ශන බව වාර්තා වේ.


    meka un ge athule una awl na , dana eka hariyata danna.