යුක්රේන හමුදාවට දැඩි හානි

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Ukrainian forces have suffered losses in heavy equipment and soldiers as they met greater-than-expected resistance from Russian forces in their first attempt to breach Russian lines in the east of the country in recent days, two senior US officials tell CNN.

    One US official described the losses — which include US-supplied MRAP armored personnel vehicles — as "significant."

    Ukrainian forces managed to overrun some Russian forces in the east around Bakhmut. However, Russian forces, armed with anti-tank missiles, grenades and mortars, have put up "stiff resistance," with their forces dug into defensive lines that are several layers deep in some areas and marked by minefields that have taken a heavy toll on Ukrainian armored vehicles.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,180
    113
    Mother Earth
    උන් හැංගි හැංගි දෙපැත්තෙ කට්ටිය බර අවි ගහ ගන්නවා නේද බන්. අපේ නම් කෙළින්ම ඉස්සරහට ගියානේ හමුදාවෙ කොල්ලො. සල්ලි වැඩියෙන් තියෙන එකා දිනනවා. දැන් මාර වැඩේ. Ukrain වලට weapons ලෝකෙ වටෙන්ම හම්බෙනවා. ඒත් Russia වලට දෙන්න ඉන්නෙ China විතරයි. ලංකාවෙ යුද්දෙ නම් මතක් කරන්න එපා. සිංහල දෙමළ කොල්ලො කෙල්ලො අම්මල තාත්තලා කීයක් මැරුණද. දැන් බලපන් අපි ඉන්නෙ සහෝදරයො වගේ. :love2: මම කලින් වැඩ කරන තැන Batticaloa වල කොල්ලෙක් හිටියා. මූ මාත් එකක් කිව්වා සිංහල මිනිස්සු එයා හිතපු තරම්නරක අය නෙමෙයි කියල. අම්මපා.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,779
    113
    ලොකු ලොක්කන්ගේ ගැට වලට යුක්‍රේන් ජෝකර් පලි.
    පුටින්ගෙ පැත්ටෙන් ඌ හරි, ජෝකර්ගේ පැත්තෙන් ඌ හරි,
    යුරෝපා සන්ගමමේට ගිහින් නේටො නොගියනම් හැමෝම සතුටින්.
    බයිඩන් සීය හොදටම ඇවිලුවා අද ඊයෙ ඉදන් නෙමේ 1990 සොවියට් කැඩුනු කාලේ ඉදන්
    බෙලරුස් වල රුසියන් නියුක් ගහන එක වැරදියි යුරෝපේ පුරා ඇමරිකන් නියුක් සෙට් කරන එක හරි...
    ඉන්දියාවට හයිය තිබ්බනම් චීන රගන කොට අපිටත් ලෙසටම කෙලවෙනවා අපේ පොන්සි නායකයො නිසා.
    වෙලාවට චීන ඉන්දියාවට වඩා බලවත්, කොයිකත් පොඩි එකාට කෙලිනවා බන්.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ඒ රටේ මිනිස්සුන්ට කොන්ද පණ නැද්ද, රටේ හමුදාවට කොන්ද පණ නැද්ද බන්. මෙහෙම ගියොත් යුක්‍රේනේ ඉවරටම ඉවර වෙනවා. සෙලෙස්තිනා රටෙත් නැහැ.

    පුටින්ට වරදක් කියන්න බෑ. අරු එක එකාගේ උවමනාකම්වලට රගද්දි, රුසියාවටත් නිකං ඉන්න බෑනේ
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,157
    1
    28,768
    113
    කොතරම් තිත්ත වුනත් ලෝකෙ යතාර්තය තමයි අසල්වැසි බලවතාව ශේප් කරගෙන ඉන්න එක. එහෙම නොකර විදවන්න වෙච්ච රටවලට උදාහරන තමයි ලංකාව, පැනමාව, කියුබාව. යුක්රේන් මෝඩයෝ රුසියන් රූකඩ ජනාධිපතිව එලවලා ඒ වෙනුවට රුසියාවයි, බටහිරයි balance කරගෙන වැඩකරන බුද්ධිමත් මනුස්සයෙක් ජනාධිපති විදියට පත්කර නොගෙන Regional politics, Geo politics ගැන මෙලෝ හසරක් නොදන්න ජෝකරයෙක් පත් කරගෙන රට විනාස කර ගත්තා. මම පුටින් කරපු දේ හරි කියනවා නෙවෙයි. ඇමරිකාව වුනත් තමන්ගේ අසල්වැසියා තමන්ගෙ පරම සතුරාට එන්න දුන්නොත් කරන්නේ ඕකයි. Cuban missile crisis එක තමයි හොදම උදාහරනය.

    ජෝකර්ට Trump කිව්වා පුටින් එක්ක සහයෝගෙන් වැඩකරන්න කියලා. ඒ උද්දච්ඡ මෝඩයා ඒ වටිනා අවවාදය කනකට ගත්තෙ නෑ.

     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,277
    113
    Simply, Joker is on a mission with a Ukrainian Meat Grinder :baffled:

    zelensky-travesti.gif