යුක්රේන_ජාතිකයා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    හරි බන් යුක්‍රේන් රට එහෙම උනාට කෙල්ලො හොදයි. උඹ දුප්පත් රටක් කියන එකෙන්ම තේරෙනව එහෙ කෙල්ලො මේකප් දාන්නෙ නැති ස්වභාවික ලස්සන තියන කෙල්ලො කියල. එහෙම කෙල්ලෙක් බදින එකේ වැරැද්ද මොකද්ද. ලංකාව හොද රටක්. ඒ උනාට මෙහෙ කෙල්ලො නලලෙ තියාගෙන ඉන්න මේකප් තවරගෙන ඉන්න කෙල්ලො. හොද කෙල්ලො ඉන්නෙ කොයි රටේද කියන එක පැහැදිලියි.

    ස්වභාවික කෙල්ලෝ ඉන්න රටවල් කියල විශේෂ රටවල් නෑ (ඔය අප්ෆ්රිකන් ඒවා ඇරුනම)
    හැම රටකම ස්වභාවික කෙල්ලෝ ඉන්නව. ලංකාවේ ගමෙහ් වගේ කෙල්ලෝ ඇමරිකාවේ ගමෙහ් ත් ඉන්නව. උඹ ලංකාවේ උන්ගේ මේක් අප් ගැන කියන්නේ කොළඹ ඔෆිස් ටයිම් එකේ ඇවිදලා මන් හිතන්නේ. ලංකාව කියන්නේ කොළඹ නෙවි.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ලංකාවෙ කසාද ගෑනු කරන බලු වැඩ උඹ අහලම නැද්ද? පිටරට උන් ලව් කරනකොට බොක්කෙන්ම ලව් කරනව. අනික ලංකාවෙ ගෑනියෙක්ව නඩත්තු කරන්න ලොකු වියදමක් යනව. මේකප් වලටයි තියන හැම ජරාවටමයි. ඒත් පිටරට කෙල්ලෙක් කවදාවත් ඕව පාවිච්චි කරනවද. ඔය වියදම් මුකුත් යන්නෙ නෑ එයාලට. එයාල ස්වභාවික ලස්සන තියන් ඉන්න ලස්සන කෙල්ලො. ආදරේදි එයාල පන උනත් දෙන්න ලෑස්තියි.

    :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: dawase kathawa :lol::lol::lol::lol: tho oya pora talk denne amaricawe wasaya karana kollekta. idakin hiwala :lol::lol::lol:
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    සිරාවටම මචන්. ලංකාවෙ ඉන්න කලු කැත ගෑනු මොක්කුද කියල හිතෙනව ඒ සුරන්ගනාවියො වගේ කෙල්ලො දැක්කහම. ලංකාවෙ කෙල්ලන්ව නෙමේ අපිට ගැලපෙන්නෙ එයාලව.

    E unaata un gaawa hari gadai machan.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    E unaata un gaawa hari gadai machan.
    ලංකාවෙ ගෑනු සුවදයිද උඹට. යුක්‍රේන් කෙල්ලො හුගක් වෙලාවට පිරිසිදුයි. country loving
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    ලංකාවෙ ගෑනු සුවදයිද උඹට. යුක්‍රේන් කෙල්ලො හුගක් වෙලාවට පිරිසිදුයි. country loving

    අප්පෝ ඔකුන් නාන්නේ නෑ මචන්.. මම uni ඉන්න කාලේ අපේ apartment එකේ romainian කෙල්ලෙක් හිටියා ඒකි නානවා තියා ඇඳුම් හේදුවෙත් සති 3 සැරයක් වගේ.. :baffled::baffled:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අඩෝව් ත්‍රෙඩ් එකේ නම වෙනස් කරපියව් යුක්රේන්ද ලංකාද වැඩිය හොඳ කියල. :D

    මතක් කරන්ඩ එපා මේ වේ ඉකිරියො. දැනට අව්රුදු 8කට විතර කලින් හොඳට දාලා තංගල්ලෙ වොලිබෝලයක් එක්ක සෙල්ලං දදා නාද්දි ඇනුන බං දෙන්නෙක්. මුත්‍රා පිටවුනා ඇනුන ඇනිල්ලට. ළග හිටිය එහෙ යාලුවෙක් ෂාප් පොකට් පිහියකින් කපල කීරි 12ක් ගත්ත අත් දෙකේ තිබිල.
    මං හිටියනං මාත් සුද්දත් එක්ක එකතුවෙලා කනව ඔය හැත්ත :D
     
    Aug 12, 2012
    4,169
    652
    0
    උබ කොයි ගම් තුලානෙ ද ඉන්නේ? යුක්‍රෙන් කියන්නේ පට්ට රටවල නෙමෙ බොල යුක්‍රෙන්,පොල්න්ඩ් ,රුමෙනියා ඔය රටවල 3නම් පට්ට ගු යකො ලංකාව හොදයි.උබ කියනවනම් ලංකාවෙ කෙල්ලක්ට යුක්‍රෙන් කොල්ලො කැමති නැති වෙන එකම හොදයි.ලංකාවෙ කෙල්ලෙක්ට බදින්ඩ තරම් හොදක් නැ උන්ගෙ.දන්නෙ නැති පක** වල් කියන්ඩ එපා යුරොප් වලට ඇවිත් බලපන් යුක්‍රෙන් උන්ට තියන තැන.ඔකුන් ලංකාවට එන්නෙත් අඩුවට කාලා ඉදලා යන්ඩ.සය්වර් කඩෙකට රිංගලා කොත්තුවක් කාලා බොක කමරෙක ඉදලා යනවා.:angry::angry:

    arthika thathwayai lassanai kiyanne dekak machan. economy eken lassana maninna baha. mama danna tharamin ukraine , latvia , estonia saha lithuania wani ratawalwala gaanu lassanai.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ශ්‍රී;18618307 said:
    arthika thathwayai lassanai kiyanne dekak machan. economy eken lassana maninna baha. mama danna tharamin ukraine , latvia , estonia saha lithuania wani ratawalwala gaanu lassanai.
    ඔව් බන් මන් කියන්න හදල තියෙන්නෙ යුක්‍රේන් කෙල්ලො ලංකාවෙ කෙල්ලන්ට වඩා ලස්සනයි කියන එකයි හොඳයි කියන එකයි විතරයි. ඇත්ත මචන් යුක්‍රේන් දුප්පත් රටක්. එහෙ කෙල්ලන්ට මේකප් ගන්න සල්ලි නෑ. උන්ට ඕනෙත් නෑ උන් එච්චර ලස්සනයි. ඒ වගේම එයාල හොදයි ලංකාවෙ ගෑනුන්ට වඩා ශක්තිමත්. ඒත් මේ ලින් මැඩියො ටික තවත් හොඳ කියනව ලංකාවෙ ගෑනුන්ගෙ. මට පෙන්නන බෑ ඒක. මං විතරක් නෙමේ ඕන කොල්ලෙක් කැමති නෑ ලංකාවෙ කෙල්ලන්ගෙ හොද කියනවට පිටරට කෙල්ලන්ට එක එක කතා කිය කිය මේ මෝඩයො ටික ඇරෙන්න.
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    ලංකාවෙ කසාද ගෑනු කරන බලු වැඩ උඹ අහලම නැද්ද? පිටරට උන් ලව් කරනකොට බොක්කෙන්ම ලව් කරනව. අනික ලංකාවෙ ගෑනියෙක්ව නඩත්තු කරන්න ලොකු වියදමක් යනව. මේකප් වලටයි තියන හැම ජරාවටමයි. ඒත් පිටරට කෙල්ලෙක් කවදාවත් ඕව පාවිච්චි කරනවද. ඔය වියදම් මුකුත් යන්නෙ නෑ එයාලට. එයාල ස්වභාවික ලස්සන තියන් ඉන්න ලස්සන කෙල්ලො. ආදරේදි එයාල පන උනත් දෙන්න ලෑස්තියි.

    සිරා කතාව. අත්දැකීමෙන් කියන්නෙ
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ඔව් බන් මන් කියන්න හදල තියෙන්නෙ යුක්‍රේන් කෙල්ලො ලංකාවෙ කෙල්ලන්ට වඩා ලස්සනයි කියන එකයි හොඳයි කියන එකයි විතරයි. ඇත්ත මචන් යුක්‍රේන් දුප්පත් රටක්. එහෙ කෙල්ලන්ට මේකප් ගන්න සල්ලි නෑ. උන්ට ඕනෙත් නෑ උන් එච්චර ලස්සනයි. ඒ වගේම එයාල හොදයි ලංකාවෙ ගෑනුන්ට වඩා ශක්තිමත්. ඒත් මේ ලින් මැඩියො ටික තවත් හොඳ කියනව ලංකාවෙ ගෑනුන්ගෙ. මට පෙන්නන බෑ ඒක. මං විතරක් නෙමේ ඕන කොල්ලෙක් කැමති නෑ ලංකාවෙ කෙල්ලන්ගෙ හොද කියනවට පිටරට කෙල්ලන්ට එක එක කතා කිය කිය මේ මෝඩයො ටික ඇරෙන්න.

    mun lassana maninne rate economy eken :lol: lankawa wage dakunu asiyathika rataka indagena ukraine wani ratawalwalata duppath kiyana aya dakkaamai. :D easten european ratawal western european ratawalwalata duppath wunata lankawata wada duppath naha :D
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඔව් බන් මන් කියන්න හදල තියෙන්නෙ යුක්‍රේන් කෙල්ලො ලංකාවෙ කෙල්ලන්ට වඩා ලස්සනයි කියන එකයි හොඳයි කියන එකයි විතරයි. ඇත්ත මචන් යුක්‍රේන් දුප්පත් රටක්. එහෙ කෙල්ලන්ට මේකප් ගන්න සල්ලි නෑ. උන්ට ඕනෙත් නෑ උන් එච්චර ලස්සනයි. ඒ වගේම එයාල හොදයි ලංකාවෙ ගෑනුන්ට වඩා ශක්තිමත්. ඒත් මේ ලින් මැඩියො ටික තවත් හොඳ කියනව ලංකාවෙ ගෑනුන්ගෙ. මට පෙන්නන බෑ ඒක. මං විතරක් නෙමේ ඕන කොල්ලෙක් කැමති නෑ ලංකාවෙ කෙල්ලන්ගෙ හොද කියනවට පිටරට කෙල්ලන්ට එක එක කතා කිය කිය මේ මෝඩයො ටික ඇරෙන්න.

    දන්න පක* කියොපන් උන්ට මෙකප් ගන්ඩ සල්ලි නැත්තේ මොකද.උන්ට සල්ලි තියනවා බොල යුරොප් වල අනිත් රටවල උන් වගෙ නැ.කියන එක තෙරුම ගනින් සල්ලි නැති බෙට්ටක් නෙමෙ කියන්නේ.උබ බැදපන්කො යුක්‍රෙන් කෙල්ලෙක් ඔච්ච්ර කැමති එකෙ.පුකට පිහියෙන් ඇනලා ගෙදර තියන සල්ලිත් අරන් මරු වෙයි එලි වෙනකොට.කොහොමද කකුල අද්ද අද්ද යනකොට උදෙට.:lol::lol:
    යුක්‍රෙන් උන් දැකලා ඔහොම නම් හොද ජර්මන් කැල්ලක් දැක්කොත් උබලා මහා පාරෙත් අතෙ ගහයිනේ බන්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    දන්න පක* කියොපන් උන්ට මෙකප් ගන්ඩ සල්ලි නැත්තේ මොකද.උන්ට සල්ලි තියනවා බොල යුරොප් වල අනිත් රටවල උන් වගෙ නැ.කියන එක තෙරුම ගනින් සල්ලි නැති බෙට්ටක් නෙමෙ කියන්නේ.උබ බැදපන්කො යුක්‍රෙන් කෙල්ලෙක් ඔච්ච්ර කැමති එකෙ.පුකට පිහියෙන් ඇනලා ගෙදර තියන සල්ලිත් අරන් මරු වෙයි එලි වෙනකොට.කොහොමද කකුල අද්ද අද්ද යනකොට උදෙට.:lol::lol:
    යුක්‍රෙන් උන් දැකලා ඔහොම නම් හොද ජර්මන් කැල්ලක් දැක්කොත් උබලා මහා පාරෙත් අතෙ ගහයිනේ බන්.
    හරි බන් මං ජර්මන් කෙල්ලො කැතයි කිව්වෙ නෑනෙ. මට කියන්න ඕනෙ ලංකාවෙ කෙල්ලො කැතයි කියන එක විතරයි. සමස්ථයක් විදිහට හැම යුරෝපෙ කෙල්ලම ලස්සනයි. උන්ට මේකප් ගන්න සල්ලි තිබ්බට කවදාවත් මේකප් දාන්නෙ නං නෑ ඒක sure. උඹ කියන විදිහෙ බලු වැඩ නං කරන්නෙ නෑ යුක්‍රේන් කෙල්ලො. උන් කොල්ලට පන උනත් දෙයි.
     
    iatkrox

    Banned
    Feb 10, 2012
    129
    9
    0
    මචන් ඒක එක එක රටවල්වල හැටියනේ බන් , දැන් ලංකාවෙ කෙල්ලෝ කැතයි කියල කෙල්ලෝ නොබැද ඉන්නේ නැනේ ...මුණ ලස්සනද කැතද බලල නෙමේ, හිත ලස්සනද කියල බැදපන් :D
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    යුක්රේන ජාතිකයා විහින් අමාරුවේ වැටේ.

    හික්කඩුව ජාතික සමද්‍රිය උද්‍යානයේ දී මුහුදු ඉකිරි නැමැති බෙල්ලන් විශේෂයක් මාරාගෙන කමින් සිටි යුක්රේන ඡාතිකයකු අද (05) පෙරවරු 10.00 ට පමණ අත් අඩංගුවට ගත් බව වනජීවී දෙපාර්තුමේන්තුවේ බස්නාහිර කලාප සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිවු.ඒ.ඩී.ඉන්ද්‍රඡිත් මහතා පවසයි. ඔහු සමග සිටි ශ්‍රී ලාංකිකයකු ද අත්අඩංගුවට ගෙන ඇත.

    Above is the thread and now discussed something entirely different.:oo::oo::oo:

    DnZyiH.gif
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    යුක්‍රේන් ගෑනු හොදයි, උන්ගෙ තියෙන්නෙ මාතෘ මූලිය සමාජයක්. ගෑනු ගොඩක් ෆෝවඩ් ලන්කාවෙ සිපාටු ගෑනුන්ගෙ පඩ ලයින් තිබ්බට මුන්ගෙ රටේ එහෙම නෑ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලංකාවෙ කසාද ගෑනු කරන බලු වැඩ උඹ අහලම නැද්ද? පිටරට උන් ලව් කරනකොට බොක්කෙන්ම ලව් කරනව. අනික ලංකාවෙ ගෑනියෙක්ව නඩත්තු කරන්න ලොකු වියදමක් යනව. මේකප් වලටයි තියන හැම ජරාවටමයි. ඒත් පිටරට කෙල්ලෙක් කවදාවත් ඕව පාවිච්චි කරනවද. ඔය වියදම් මුකුත් යන්නෙ නෑ එයාලට. එයාල ස්වභාවික ලස්සන තියන් ඉන්න ලස්සන කෙල්ලො. ආදරේදි එයාල පන උනත් දෙන්න ලෑස්තියි.

    f8wfXOzpLP0JKbwT2TSNQ5xNQrSEGQkfKs6UzoqBry4=w288-h215-no
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    යුක්‍රේන් ගෑනු හොදයි, උන්ගෙ තියෙන්නෙ මාතෘ මූලිය සමාජයක්. ගෑනු ගොඩක් ෆෝවඩ් ලන්කාවෙ සිපාටු ගෑනුන්ගෙ පඩ ලයින් තිබ්බට මුන්ගෙ රටේ එහෙම නෑ.
    සිරාවට බන්. ලංකාවෙ අම්මල මොනාද කියල හිතෙනව එහෙ අම්මල එක්ක බලපුවහම. ලංකාවෙ ඉන්නෙ සිපාටු ගෑනුම තමා. ලංකාවෙ ගෑනු හෙන කම්මැලියි මිනිහ කන්න ගෙනත් දෙනකන් ඉන්නව. ඒත් තාම ලංකාවෙ ගෑනු හොඳයි කියන්න තරම් මෝඩයො ඉන්න එක තමා දුක.