හරි බන් යුක්‍රේන් රට එහෙම උනාට කෙල්ලො හොදයි. උඹ දුප්පත් රටක් කියන එකෙන්ම තේරෙනව එහෙ කෙල්ලො මේකප් දාන්නෙ නැති ස්වභාවික ලස්සන තියන කෙල්ලො කියල. එහෙම කෙල්ලෙක් බදින එකේ වැරැද්ද මොකද්ද. ලංකාව හොද රටක්. ඒ උනාට මෙහෙ කෙල්ලො නලලෙ තියාගෙන ඉන්න මේකප් තවරගෙන ඉන්න කෙල්ලො. හොද කෙල්ලො ඉන්නෙ කොයි රටේද කියන එක පැහැදිලියි.
ස්වභාවික කෙල්ලෝ ඉන්න රටවල් කියල විශේෂ රටවල් නෑ (ඔය අප්ෆ්රිකන් ඒවා ඇරුනම)
හැම රටකම ස්වභාවික කෙල්ලෝ ඉන්නව. ලංකාවේ ගමෙහ් වගේ කෙල්ලෝ ඇමරිකාවේ ගමෙහ් ත් ඉන්නව. උඹ ලංකාවේ උන්ගේ මේක් අප් ගැන කියන්නේ කොළඹ ඔෆිස් ටයිම් එකේ ඇවිදලා මන් හිතන්නේ. ලංකාව කියන්නේ කොළඹ නෙවි.





