යුක්‍රේන් වෙෙරස් සීගිරියට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    f.jpg

    මෙරටට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයින් 45 දෙනෙකු අද (18) දහවල් සීගිරියේ සංචාරය කළ බව වාර්තා වේ.

    එම යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිස මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් මහත් හරසරින් පිළිගත් බව “අද දෙරණ" වාර්තාකරු පැවසීය.

    සීගිරියට පැමිණි යුක්‍රේන සංචාරක කණ්ඩායම මුලින්ම ‍මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සීගිරි කෞතුකාගාරය, සීගිරි ජල උද්‍යානය සහ සීගිරි උද්‍යානය නැරඹීමට එක්වී තිබේ.

    ඉන් අනතුරුව එම සංචාරකයින් සීගිරි පව්ව තරණය කිරීම සඳහා පිටත්ව ගොස් තිබුණි. ඒ කාලය තුළ දේශීය සංචාරකයින්ට සීගිරි පව්ව තරණය කිරීමට අවසර නොලැබිණි.

    සීගිරිට පැමිණි සංචාරකයන් හට පොලීසිය සහ යුද හමුදාවේ පූර්ණ ආරක්ෂාව ද සපයා තිබිණි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    බයියො ඉතින් දැන් කොරෝන රටේම වපුරනවනේ..උන්ට මේව අාතල්..කොරෝන ලෙඩ්ඩු වැඩි කරල අාධාර ගමු😅😅
     
    • Haha
    Reactions: RLT4U

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    කොරෝන ලෙඩ්ඩු වැඩි කරල අාධාර ගමු😅😅

    එහෙම ඕන නම් ලෝකල් විසිටර්ස් ලට site එක off limits කරන්නෙ නෑනෙ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo
    ජෙප්පො කියපු/ කියන විදියට ලංකාවෙ කොරෝන හැදුනනම්/හැදෙනව්නම් මේවෙද්දි එකෙක් වත් ඉතුරු වෙන්නෙ නෑ. :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ජෙප්පො කියපු/ කියන විදියට ලංකාවෙ කොරෝන හැදුනනම්/හැදෙනව්නම් මේවෙද්දි එකෙක් වත් ඉතුරු වෙන්නෙ නෑ. :lol:
    ඒකනේ 50000+ වුනේ නේද..ඔව් ඔව් ඵයා තමා හොඳටම කරේ😅😅😅😅

    Cy5PFHX.png
     
    • Haha
    Reactions: hasithayad

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo
    ඒකනේ 50000+ වුනේ නේද..ඔව් ඔව් ඵයා තමා හොඳටම කරේ😅😅😅😅

    ලෝකෙ කොරෝන හැදිච්ච නැති රටක් කියපන්කො බලන්න.ආසයි දැනගන්න.
     
    • Haha
    Reactions: 2osama

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ලෝකෙ කොරෝන හැදිච්ච නැති රටක් කියපන්කො බලන්න.ආසයි දැනගන්න.

    මරු බයිය..යන්නෙ කොහෙද මල්ලෙ පොල්.
     
    • Haha
    Reactions: hasithayad

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo
    මරු බයිය..යන්නෙ කොහෙද මල්ලෙ පොල්.
    පොල් කතාවක් නෙවෙයිනෙ බන්.මම අහපු එකට රිප්ලයි කරපන්කො.

    මිනිස්සුන්ට හැමදාම නිකන් කන්න දෙන්නෙ කොහොමද ?? උඹ සල්ලි දෙනවද ආන්ඩුවට ?? ඕකට තවම බේතක් නෑනෙ.කවද හදයිද දන්නෑ.
     
    • Like
    Reactions: tha123 and 2osama

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    පොල් කතාවක් නෙවෙයිනෙ බන්.මම අහපු එකට රිප්ලයි කරපන්කො.

    මිනිස්සුන්ට හැමදාම නිකන් කන්න දෙන්නෙ කොහොමද ?? උඹ සල්ලි දෙනවද ආන්ඩුවට ?? ඕකට තවම බේතක් නෑනෙ.කවද හදයිද දන්නෑ.
    උඹ ටුවරිසම් ද කරන්නෙ..මුං ඵක්ක සෆාරි ගිය උන් කියපු දේ අැහුවද?
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    උඹ ටුවරිසම් ද කරන්නෙ..මුං ඵක්ක සෆාරි ගිය උන් කියපු දේ අැහුවද?

    ඕක ලෙඩක්.දූපත් මානසිකත්වය සඳුන්
     
    • Like
    Reactions: 2osama

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo
    උඹ ටුවරිසම් ද කරන්නෙ..මුං ඵක්ක සෆාරි ගිය උන් කියපු දේ අැහුවද?

    මචන් අහපු දේට රිප්ලයි කරහන්කො.
     
    • Like
    Reactions: 2osama

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මචන් අහපු දේට රිප්ලයි කරහන්කො.
    අහපු දේට තමා රිප්ලයි කරේ..උඹ කථා කරේ මිනිස්සු ගැන නේ..?

    ඕක ලෙඩක්.දූපත් මානසිකත්වය සඳුන්
    සඳුන් සඳුන් ගගා හිටපන් මෝඩයා බෑන් වෙනකන්ම..😅😅
    ------ Post added on Jan 18, 2021 at 6:03 PM
     
    • Haha
    Reactions: dilann

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo
    අහපු දේට තමා රිප්ලයි කරේ..උඹ කථා කරේ මිනිස්සු ගැන නේ..?

    සඳුන් සඳුන් ගගා හිටපන් මෝඩයා බෑන් වෙනකන්ම..😅😅
    ------ Post added on Jan 18, 2021 at 6:03 PM

    මම ඇහුවෙ කොරෝන හැදුන නැති රටක් තියනවද කියල ??

    සහ ලෙඩේ හොඳ වෙනකම් වහගෙන ඉන්න රටක් තියනවද කියල ?? තියනවනම් කියපන්.දැනගන්න ආසයි.
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,177
    93
    f.jpg

    මෙරටට පැමිණ සිටින යුක්‍රේන සංචාරකයින් 45 දෙනෙකු අද (18) දහවල් සීගිරියේ සංචාරය කළ බව වාර්තා වේ.

    එම යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිස මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කාර්යාලයේ නිලධාරීන් මහත් හරසරින් පිළිගත් බව “අද දෙරණ" වාර්තාකරු පැවසීය.

    සීගිරියට පැමිණි යුක්‍රේන සංචාරක කණ්ඩායම මුලින්ම ‍මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සීගිරි කෞතුකාගාරය, සීගිරි ජල උද්‍යානය සහ සීගිරි උද්‍යානය නැරඹීමට එක්වී තිබේ.

    ඉන් අනතුරුව එම සංචාරකයින් සීගිරි පව්ව තරණය කිරීම සඳහා පිටත්ව ගොස් තිබුණි. ඒ කාලය තුළ දේශීය සංචාරකයින්ට සීගිරි පව්ව තරණය කිරීමට අවසර නොලැබිණි.

    සීගිරිට පැමිණි සංචාරකයන් හට පොලීසිය සහ යුද හමුදාවේ පූර්ණ ආරක්ෂාව ද සපයා තිබිණි.

    When you don't have a production/export economy, this is what happens :-/
    I'm not against tourism. Yet, an economy shouldn't depend too much on one sector.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මම ඇහුවෙ කොරෝන හැදුන නැති රටක් තියනවද කියල ??

    සහ ලෙඩේ හොඳ වෙනකම් වහගෙන ඉන්න රටක් තියනවද කියල ?? තියනවනම් කියපන්.දැනගන්න ආසයි.
    මෝඩයෝ ටුවරිසම් ගැන කථා කරේ..උඹ ඉන්න රටේ ටුවරිස්ට්ල ඵනවද කොරන්ටීන් නොකර රට අැතුලට..මට රටේ නම කියපන්..