යුක්‍රේන් වෙෙරස් සීගිරියට

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    මෝඩයෝ ටුවරිසම් ගැන කථා කරේ..උඹ ඉන්න රටේ ටුවරිස්ට්ල ඵනවද කොරන්ටීන් නොකර රට අැතුලට..මට රටේ නම කියපන්..

    Maldives?
     
    • Haha
    Reactions: dxx

    lilman

    Well-known member
  • May 10, 2009
    41,192
    54,961
    113
    Colombo
    මෝඩයෝ ටුවරිසම් ගැන කථා කරේ..උඹ ඉන්න රටේ ටුවරිස්ට්ල ඵනවද කොරන්ටීන් නොකර රට අැතුලට..මට රටේ නම කියපන්..

    මම අහපු එකට මුලින් උත්තර දීල හිටපන්කො බන්.පීස්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ටුවරිස්ම් වලින් ආදායම් ගන්න රටවල් ගොඩක් quarantine පීරියඩ් එකක් නැතුව රටට ඇතුල්වෙන්න දෙනව ටුවරිස්ට් වීසා වලින් එන අයට
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ටුවරිස්ම් වලින් ආදායම් ගන්න රටවල් ගොඩක් quarantine පීරියඩ් එකක් නැතුව රටට ඇතුල්වෙන්න දෙනව ටුවරිස්ට් වීසා වලින් එන අයට

    ලංකාව,මාලදිවයින විතරද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ලංකාව,මාලදිවයින විතරද?
    ඇයි Ukraine
    Switzerland
    UAE

    ගොඩක් රටවල් ටුවරිස්ට්ස්ල quarantine කරන්නෑ
     
    • Haha
    Reactions: dxx