යුක්‍රේන් & රුසියානු යුද්දෙ MK

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    රුසියන් යුක්‍රේන් යුද්දෙ තත්වෙ මොකද බන් දැන් .මුල් දවස් වල සින්හලු facebook / elakiri /youtube ආදී එකී මෙකී නොකී තැන් හැම එකකම විචාර ලිව්ව breaking news දුන්න දැන් එකෙක් වත් කිසිම සද්දයක් බද්දයක් නෑ.ඇත්තටම දැන් තත්වෙ මොකද තාම war එක යනවද ?රුසියන් කාරයො දවසින් ගහයි කියල කිව්වට දැන් හෙන කල් නෙ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,212
    113
    - උඩරට -
    රුසියාව ලොකුවට ගහන් නෑ..
    නිකන් පේන්න ඇදන් යනවා..
    සිරියන් හමුදාවකුත් දැන් සප් එකට ඇවිත් රුසියාව එක්ක.
    යුක්‍රේන් යටත් කර ගැනීම තමා රුසියාවේ අරමුණ .

    ටික කාලයක් ඇදගෙන යයි ඕක..
    ඊට පස්සේ අන්තිමට ආයුධ ඉවර උනාම යටත් වෙයි යුක්‍රේන් එවුන්..
    නේටෝ එක උඩ බලන් ඉන්නවා ඔහේ..
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,376
    6,541
    113
    US President Joe Biden has signed a funding bill into law that includes 13.6 billion dollars in emergency aid for Ukraine, amid Russia's invasion of the country.
    ඒ කියන්නේ වැඩේ ඇදෙනවා.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,754
    113
    රුසියාව කනවා නැතිවෙන්න. අන්න අර දුපතේ දහතුන්දෙනා මරන්න ගිය( රුසියාන් media පෙන්නපු අසුදෙනා අමු පචයක්ළු) නැවත් උන් මල්ටිබැරල් ගහලා ගිලිලා( රුසියන් කාරයෝය ලැජ්ජා නැතුව ඒ ජාතියේ තව නැවක paint එක වෙනස් කරලා ඒ නම්බරෙත් ගහන් ස්වාතපෝල් එන බොරු වීඩියෝ එකකුත් දාලා) ඒ මදිවට ඒනැව තිබ්බ හරියේ බෝම්බ දාලා තෙල් නැවතුම් ගිනි තියලා. මේ වන විදිහට තව සති දෙකකින් මොස්කව් අල්ලයි. අර කැනේඩියානු ස්නයිපර් දැන් රතු චතුරස්‍රය ගාවලූ. පූටින් චූ දාන්නවත් එලියට බහින්නේ නැහැලු.