රුසියන් යුක්රේන් යුද්දෙ තත්වෙ මොකද බන් දැන් .මුල් දවස් වල සින්හලු facebook / elakiri /youtube ආදී එකී මෙකී නොකී තැන් හැම එකකම විචාර ලිව්ව breaking news දුන්න දැන් එකෙක් වත් කිසිම සද්දයක් බද්දයක් නෑ.ඇත්තටම දැන් තත්වෙ මොකද තාම war එක යනවද ?රුසියන් කාරයො දවසින් ගහයි කියල කිව්වට දැන් හෙන කල් නෙ