යුක්‍රේන සංචාරකයන් ගෙනාවේ අවදාම අත්හදා බලන්නම තමයි …

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    ආරම්භයක් විදිහට කවුරු හරි පටන් ගන්ඩ ඔනෙ, දැන් වැක්සීන් ගහපු උන් හැම රටකම වැඩි වෙනව, කුහක උබලගෙ සිගිති කතා වලින් කාගෙවත් බඩක් පිරෙන්නෙ නැ, අඩුම ගානෙ උබලගෙවත් නැනෙ...
    අත්හදා බැලීමෙ රිසල්ට් එක මොකද්ද?
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අපෝ ඔය යුක්රේන් කාරයෝ මහා ජරා එවුන්.. 🤮🤮🤮හිඟන හොර හැත්ත... ගෙස්ට් එකක් දෙන්න බයයි. මොනවා හරි කඩල බිඳලා විනාසයක් කරලා තමයි යන්නේ....