යුගදනවි

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මෙයාල ඔක්කෝම දාන්නේ සිංහල නම්
ලක්දනවි වගේ ඒවා
අහුබුදු මහත්තය වෙන්න ඔන නම් හදන්නේ
සබ්ස්ක්‍රයිබ්ඩ්
පස්සෙ කියවන්නම්
රෙප් නම් දෙන්න බෑළු
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
යාන්තම් ඇති අපේ එවුන්ගෙ මොලෙනුත් වැඩක් අරන් තියෙනවා, නැත්නම් මේ වගේ දේවල් වලට අපේ අය පිට දේසක්කාරයින් ගාවට බොහොම දක්සයි නොවැ,

ලිපිය නම් උපරිමයි බොහොම ස්තූතියි මචං:)
ඒත් රෙප් දෙන්නේ නැහැ :P බැහැ
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
වටිනා පෝස්ට් එකක්, හරිම ආඩම්බරයක් දැනේ හිතට.
මෙ විස්තර අප හා බෙදා ගත්තාට ස්තුතියි.

රෙප් උලව්ව වැඩ කරන්නේ නැහැනේ.
 
Last edited:

chaminda_ja

Member
Sep 27, 2007
12
1
0
6rr8yo.jpg
 
  • Like
Reactions: aragon