යුටියුබ් එකෙන් ලනර්ස්

යුටියුබ් එකෙන් ලනර්ස්

  • බෙල්ල කැඩෙයි

    Votes: 19 45.2%
  • නෑ එහෙම වෙන්නේ නෑ

    Votes: 23 54.8%

  • Total voters
    42
  • Poll closed .

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යුටියුබ් බලල මෝටර් බයික් පදින්න ඉගෙන ගන්න හිතං ඉන්නවා බෙල්ල කඩා ගන්න වෙයි ද ?? වොට් කරන්න
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,118
    1
    61,367
    113
    Mother Earth
    නියමයි හරියට තැපෑලෙන් පීනන්න පුරුදු වෙනව වගේද බන් ? මෝටර්සයිකලේ මහ දෙයක් නෙමෙයි බන්. සති දෙකක් වගේ යද්දි හිතේ බය නැති වෙනවා.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Driving කියන්නේ රොකට් සයන්ස් නෙමෙයි බන්.video වලින් ඉගනගන්න තරම් theory ඔකේ නැ . වැටුනොත් නැගිටලා ආයේ පුරුදු වෙයන්. නැත්තන් කවදාවත් බය යන්නේ නැ .
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) මමත් වෑන් එකේ clutch එක වැඩ කරන හැටි, gear දාන හැටි, ඔක්කොම ඉගෙන ගත්තෙ Youtube බලලා මචන්, exam papers හොයාගත්තෙ කිරියෙන්, බයික්නම් පදින්න පුලුවන් ලර්නර්ස් යන්න කලින් ඉදන්ම, අනිත් දේවල් online ඉගෙන ගෙන තමා වැඩේ ලස්සනට ගොඩ දාගත්තෙ :yes: අදහසක් ගන්න, දන්නෙ නැති දේවල් ඉගෙන ගන්න online resources පාවිච්චි කරන එකහොදයි, හැබැයි practical හොදටම ඉගෙන ගන්න ඕන වාහන පැදලම :yes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    ලර්නර්ස් ගිහින් එලවන්න පුරුදුවෙලා ලයිසන් එක ගත්ත.
    පස්සෙ යූ ටියුබ් බලල හරි ඩ්‍රයිවිං මෙතඩ් ටික ඉගෙනගෙන ඒ ක්‍රම වලට පුරුදු උණා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Virtual bike එකක් use කරපන් මචං.. වැඩිය දුර යන්න එපා. ;)
    මුකුත් අවුලක් වෙන එකක් නෑ කවුරුත් දකිනකන්.

    ෆෝන් එකට දාන බයික් ගේම් එහෙම ගැහුවා බන්. දැන් පුලුවන් වෙයිද මන්දා ගියර් දාන එක තමා තෙරෙන්නෙ නැත්තේ.

    නියමයි හරියට තැපෑලෙන් පීනන්න පුරුදු වෙනව වගේද බන් ? මෝටර්සයිකලේ මහ දෙයක් නෙමෙයි බන්. සති දෙකක් වගේ යද්දි හිතේ බය නැති වෙනවා.

    ස්කුටී නම් පදින්න පුලුවන් බන්. ඒ උනාට කකුලෙන් ගියර් දාන එක අමතක වෙනවා නේ.

    bicycle padinna puluwan nam bari wena ekak naha

    එලකිරි

    ☺️☺️

    Driving කියන්නේ රොකට් සයන්ස් නෙමෙයි බන්.video වලින් ඉගනගන්න තරම් theory ඔකේ නැ . වැටුනොත් නැගිටලා ආයේ පුරුදු වෙයන්. නැත්තන් කවදාවත් බය යන්නේ නැ .

    බය නෑ මචන්. මට ගියර් දාන එක මතක නැති වෙනවා.

    ;) මමත් වෑන් එකේ clutch එක වැඩ කරන හැටි, gear දාන හැටි, ඔක්කොම ඉගෙන ගත්තෙ Youtube බලලා මචන්, exam papers හොයාගත්තෙ කිරියෙන්, බයික්නම් පදින්න පුලුවන් ලර්නර්ස් යන්න කලින් ඉදන්ම, අනිත් දේවල් online ඉගෙන ගෙන තමා වැඩේ ලස්සනට ගොඩ දාගත්තෙ :yes: අදහසක් ගන්න, දන්නෙ නැති දේවල් ඉගෙන ගන්න online resources පාවිච්චි කරන එකහොදයි, හැබැයි practical හොදටම ඉගෙන ගන්න ඕන වාහන පැදලම :yes:

    මම බයික් ලයිසන් ගත්ත පදින්න බෑ නේ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    පගාව දුන්නේ නෑ බන්. දැන් අවුරුදු 12ක් වෙනවා ලයිසන් අරං ගොඩ කාලෙකින් පැද්දේ නෑ.ඕකයි අවුල
    ගියර් තියෙන ලොකු බයික් එකක් පදින්න කලින් cd50 පොඩි එකක් පැදලා පුරුදු වෙන්න බ්‍රෝ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගියර් තියෙන ලොකු බයික් එකක් පදින්න කලින් cd50 පොඩි එකක් පැදලා පුරුදු වෙන්න බ්‍රෝ

    පුරුදු වෙන්න දන්න එකෙක්වත් නෑ බන් හැම එකාම වාහන පදින්නේ.

    ඕක youtube බලලා හරියන්නේ නෑ. Practical tieyennama ඕනේ.

    😟 ලාර්නස් කාරයා ගියර් නැති බයික් එක්කනෙ බන් පුරුදු කරේ ඕකයි ඌනේ. ගියර් සීන් එක දන්නේ නෑ දැන්
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    පුරුදු වෙන්න දන්න එකෙක්වත් නෑ බන් හැම එකාම වාහන පදින්නේ.

    😟 ලාර්නස් කාරයා ගියර් නැති බයික් එක්කනෙ බන් පුරුදු කරේ ඕකයි ඌනේ. ගියර් සීන් එක දන්නේ නෑ දැන්
    ඉතිං ඔයා apply කරන්නේ clutch නැති bike, වලටද, සාමාන්‍යයෙන් learners එවුන් clutch bike apply කරනවානම් ඒවගෙන් practical කරවනවා
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉතිං ඔයා apply කරන්නේ clutch නැති bike, වලටද, සාමාන්‍යයෙන් learners එවුන් clutch bike apply කරනවානම් ඒවගෙන් practical කරවනවා

    ඌ ගාව බයික් නෑ කියලා කොහෙන්ද එකක් ගෙනල්ලා දුන්නා ට්‍රයල් එක පෙන්නන්න. ඉදන් ඉන්න විතරයි තිබ්බේ. අට ගැහුවා ලයිසන් එක දුන්නා.

    ඒකේ ගියර් දැම්මත් නැතත් බන් ගියර් වැටෙනවා නිකම්ම. ඌ කීවා එක්සැම්නර්ට පෙන්න පාගන්න ගියර් එක කියලා. ඒ උනාට රෙස් කරද්දී තමා ඇක්සලෙටර් වෙන්නෙ. කකුලෙන් පෑගුවාට වැඩක් නෑ. කොහොමත් ගියර් වැටෙනවා.

    YT eken man swimming igena gatta. ubata puluwan wei. sira kiyanne..

    සිරාවට?? හෙට මේන් රෝඩ් පදිනවා මාත්. ආය ත්‍රෙස් වැටුනේ නැත්නම් නැත්තම් උබල හිතාගන්න මැරිලා කියලා 😂
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ඌ ගාව බයික් නෑ කියලා කොහෙන්ද එකක් ගෙනල්ලා දුන්නා ට්‍රයල් එක පෙන්නන්න. ඉදන් ඉන්න විතරයි තිබ්බේ. අට ගැහුවා ලයිසන් එක දුන්නා.

    ඒකේ ගියර් දැම්මත් නැතත් බන් ගියර් වැටෙනවා නිකම්ම. ඌ කීවා එක්සැම්නර්ට පෙන්න පාගන්න ගියර් එක කියලා. ඒ උනාට රෙස් කරද්දී තමා ඇක්සලෙටර් වෙන්නෙ. කකුලෙන් පෑගුවාට වැඩක් නෑ. කොහොමත් ගියර් වැටෙනවා.

    සිරාවට?? හෙට මේන් රෝඩ් පදිනවා මාත්. ආය ත්‍රෙස් වැටුනේ නැත්නම් නැත්තම් උබල හිතාගන්න මැරිලා කියලා 😂
    නොර්මල් පාලු පාරක හරි ground එකක හරි ටික වෙලාවක් පදින්න එටකොට ඕක අතට හුරු වෙනවා, එක පාර main road පදින්න යන්න එපා