Questions යුටියුබ් කැත වැඩේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    වීඩියෝ එකක කරන්ට් ටයිම් URL එක අරගෙන ශෙයා කළා
    හරියට තැනටම start වෙලා වැඩ කළා
    යම් කිසි කාලෙකට පස්සේ ලින්කුව click කලාම ස්ටාර්ට් වුනේ වෙන තැනකින්
    කොහොමද එහෙම වෙන්නේ ?

    චාටර් නේ බන්
     
    • Like
    Reactions: CloudX64

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    upload කරන කෙනාට video එක පස්සෙ edit කරන්න පුලුවන්ද? :unsure:
    share කරද්දි video එක පටන්ගත්ත තැන ඉඳලා තියෙන තත්පර ගාණනෙ link එකට වැටෙන්නෙ. video එක edit කරොත්නෙ ඒ තත්පර ගාණට පෙන්නපු තැන වෙනස් වෙන්නෙ :unsure:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    වීඩියෝ එකක කරන්ට් ටයිම් URL එක අරගෙන ශෙයා කළා
    හරියට තැනටම start වෙලා වැඩ කළා
    යම් කිසි කාලෙකට පස්සේ ලින්කුව click කලාම ස්ටාර්ට් වුනේ වෙන තැනකින්
    කොහොමද එහෙම වෙන්නේ ?

    චාටර් නේ බන්
    ehema venva neda?