යුටියුබ් චැනල් ෆෝ සේල්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    යුටියුබ් චැනල් ෆෝ සේල්

    දැනට ලක්ශ 6ක් උපයා ඇති මාසික සාමාන්ය ආදායම රු 40000ක් තිබෙන. .
    සබ්ස්ක්‍රයිබර්ස් 2000ක් සහ විඩියෝස් 530ක් තිබෙන යුටියුබ් ගිනුමක් විකිනීමට ඇත. .

    මිල 1M+ වන බැවින් ඒ සදහා මුදල් අයෝජනය කිරීමට කැමති හැකියාව ඇති අය පමනක් පී.එම් මගින් වැඩි විස්තර විමසන්න. .

    233.jpg

    232.jpg

    235.jpg

    234.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    :):):)

    Wikunanna epa bn aparade

    හදිස්සි අවශ්යතාවයක් නිසා බන් විකුනන්න හැදුවේ. .
    සමහරුන්ට නම් මේකේ අගය, වටිනාකම තේරෙන්නේ නෑ වගේ. .
    මැනිකේ අගය කනා දන්නේ නෑලුනේ. .
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    චැනල් එක මොනා සම්බන්දව යන එකක් ද මචන්.:) මම් නොර්මලි යුබටෙ කරන උන්ගෙන් මෙක අහන්නෙ නෑ.. නමුත් උබ විකුනන්න දලා තියෙන නිසා අපිට අහන්න පුලුවන් නේ..;) මොකොද චැනල් එක කර ගෙන යන්න පුලුවන් ජතියේ එකක් ද නැත්ද කියල කියලා දැන ගන්න ඒපැයිගන්න කලින්. :confused:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    :):):)

    හදිස්සි අවශ්යතාවයක් නිසා බන් විකුනන්න හැදුවේ. .
    සමහරුන්ට නම් මේකේ අගය, වටිනාකම තේරෙන්නේ නෑ වගේ. .
    මැනිකේ අගය කනා දන්නේ නෑලුනේ. .

    වීඩියෝ මොනවා සම්බන්ධවද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    චැනල් එක මොනා සම්බන්දව යන එකක් ද මචන්.:) මම් නොර්මලි යුබටෙ කරන උන්ගෙන් මෙක අහන්නෙ නෑ.. නමුත් උබ විකුනන්න දලා තියෙන නිසා අපිට අහන්න පුලුවන් නේ..;) මොකොද චැනල් එක කර ගෙන යන්න පුලුවන් ජතියේ එකක් ද නැත්ද කියල කියලා දැන ගන්න ඒපැයිගන්න කලින්. :confused:

    වීඩියෝ මොනවා සම්බන්ධවද?

    සින්දු සහ අද්යාපනික විඩියෝස් තියෙන්නේ. . සේරම සින්හල. . :)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සින්දු සහ අද්යාපනික විඩියෝස් තියෙන්නේ. . සේරම සින්හල. . :)
    :cool::cool:එල... ඔකේ අදායම ලැබෙන ප්‍රමානය අනුව චැනල් එකෙ අගය හෙවුවා.. නමුත් මට උබට ඒ අගය කියනන් හිත් දෙන්නෙ නෑ.. :nerd: උබ කැමති නම් මම් pm දාන්නම්
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මචං මම මේක උපුටා ගන්නෙ වෙනත් ෆෝරුම් එකක සාකච්ඡාවකින්. මේ සිද්දිය මොකක්ද බන්.දැන් ලංකාවට YT ඇඩ්සේන්ස් දෙන එකත් නවත්තලද..?

    " youtube එකෙන් සල්ලි හොයන්න පුළුවන්. ලංකාවේ ඉන්න ගොඩක් අය සල්ලි හොයනවා එත් අතට ගත්ත කෙනෙක් නෑ. youtube එකෙන් සල්ලි ගන්න පුළුවන් US වගේ රට වලට විතරයි. account එක us විදිහට හදලා සල්ලි හොයයි එත් ගන්න බෑ. google එක්ක හොර කරන්න බෑ."

    "Mage doller 36 di account eka cancel kara.youtube ewun lankawe apita gewanne na. "
     
    ලොල් සීන් එක. .

    266.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    umba raththaran biththara daana kikiliyek eka paara wikunanna yanne

    ඔව් මචන් සිරාවට. .
    මගේ ගානට ආවේ නැත්තන් කොහොමත් දෙන්නේ නෑ බන්. .
    මට මේ 21ත් 44000ක් ලැබෙනවා මේකෙන්. . :)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    I would like to invest half of that money if anyone likes to partner up.But the thing is who would make new videos:sorry: