යුටියුබ් යන්න අයට

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    යුටියුබ් යන්න අයට

    මචන්ලා මෙන්න මගෙන් පොඩි අයිඩියා එකක් යුටියුබ් එකෙන් ගොඩ යන්න .ලංකාව වගේ රටකට ටර්ගට් කරනවානම් ප්රෝග්රමින් සිංහලෙන් වගේ කරාට බලනවා අඩුයි .මොකද එක බලන්නේ අවශ්‍යම කට්ටිය විතරක් නිසා .එක නිසා ගෙනරල් ඕඩියන්ස් එක කවර කලානම් මාසෙකට හොද ගානක් අතට ගන්න පුළුවන් .උදාහරණයක් විදහට ගෘමින් ටිප්ස් කොහොමද තැනකට අද පැළදගෙන යන්නේ.ඉන්ටවිව් එකකට අදින්නේ කොහොමද ඔය වගේ දේවල් තාරු පහේ හෝටලේකින් කෑම කන්නේ කොහොමද .ඔය වගේ දේවල් ඉංග්‍රීසියෙන් තියෙන ඒවා ගුගල් එකෙන් හොයාගෙන ගුගල් එකෙන් රෝයල්ටි ෆ්‍රී ඉමේජ් හොයාගෙන ඒවා දාලා හොද වීඩියෝ එකක් හදලා එකට ඔයාගේ වොයිස් එක සිංහලෙන් දාලා සරලව කරන්න පලුවන්
    එහෙම නැතිනම් යුටියුබ් එකේ තියෙන මේ වගේ වීඩියෝ හොයාගෙන ඒවා ඔයාගේ විදිහට අලුතෙන් පින්තුර දාලා වීඩියෝ එකක් විදිහට සිංහලෙන් කරන්න
    world best top ten food
    most hunted places
    human experiments ඔය වගේ ඒවා
    වීඩියෝ එඩිට් කරන්න filmora වගේ සොෆ්ට්වයා එකක් පාවිච්චි කරන්න

    චැනල් එකක් හැදුවොත් කමෙන්ට් එකක් දාලා කියන්න කව්රු හරි ගොඩ ගියොත් සතුටුයි .චැනල් ලින්ක් දාන්න එපා

    හොදනම් රෙපකින් සලකලා යන්න.:yes:

    කාට හරි ප්‍රයෝජනයක් වෙයි බම්ප් එකක් දාගෙන යන්න
     
    Last edited:

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    කාට හරි ප්‍රයෝජනයක් වෙයි බම්ප්
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    හොදයි නියම විස්තරයක්.

    ඔන්න මගෙනුත් රෙෆ්. +4

    ස්තුති
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Sinhalen karala goda yanna ba. Math English channel ekak patan gaththa. Sinhala channel ekata nahansi wenawatath padui
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අනේ ඔක්කොටම කලින් අර 5 වසරේ ළමයි කතාවක් කරන්න කියන කොට ගොත ගගහා කියනවා වගේ කරන්නේ නැතුව script එකක් ලියාගෙන කියවලා හොඳට පුරුදුවෙලා පැහැදිලිව ලස්සනට කරපන්. මට ලංකාවේ උන්ගේ චැනල් පෙන්නන්න බැරි ඕක නිසා.

    කරනවා නං කොච්චර දේවල් තියනවද...

    ලංකා ඉතිහාසය හා අයිතිහාසික ස්ථාන.
    ලංකාවේ භූ විෂමතා හා පරිසර පද්දතීන් / මුහුද
    ශ්‍රිලංකාවේ වන ජීවින් / මුහුදු ජීවින්
    travel & tours
    ලංකාවේ ඒ ඒ ජාතීන්ට අයිති සංස්කෘතික අංගයන්
    කෑම - දැන් නං ගොඩක් තියනවා නේ. එත් අවුලක් නෑ.
    ස්වභාවික සම්පත්
    ආනයන/අපනයන හා වෙනත් කර්මාන්ත
    ....
    ..
    etc

    ඕවා කැමති නං සිංහලෙන් කරන්නත් පුළුවන්. සිංහලෙන් කරනවා නං මාකට්කරන්න පුළුවන් දේවල් කරන්න. හැමෝටම ඕන කරන

    ශ්‍රී ලංකාවේ පාරම්පරික වෙදකම හා ඖෂද
    ලංකාවේ වාහන / අමතර කොටස් / වාහනයක රෙපෙයාර් එකක් තනියම කරගන්න හැටි
    ඉලෙක්ට්‍රොනික් උපාංග / ඒවා රෙපෙයාර් කරන හැටි
    ඉලෙක්ට්‍රික් උපාංග / ඒවා රෙපෙයාර් කරන හැටි / ගෙවල් වයරින් කරන හැටි
    ගෙවල් හදද්දී කරන්න ඕන දේවල් හා ඒ හා සම්බන්ද construction වැඩ.
    තමන්ගේ/අනුන්ගේ කලා හැකියාවන් - චිත්‍ර / තමන්ගේම සංගීතමය නිර්මාණ / කැටයම් / අඹන වැඩ / පිත්තල වැඩ
    ...
    ..
    etc.

    ගුටි කන්න / මැරුම් කන්න පුළුවන් වැඩත් තියනවා.
    ලංකාවේ හෝටල් වල කෑම / quality එක / මිල / පිරිසුදුබව... යන්න/නොයන්න ඕන බව.
    ලංකාවේ මිනිස්සු කරන නීති විරෝදී වැඩ..
    ලංකාවේ විකුණන බඩු වල / සේවා වල ගුණාත්මක භාවය..
    etc....

    අනේ අර මොට්ටයෙක් කරා වගේ නුගත් අමන social experiment නං කරන්න එපා. social experiment නං කරන්නම එපා. නිකන් රටේ ඉන්න උන්ගේ නුගත් කමයි අරවයි මේවයි එලියට ඇවිල්ලා ජාත්‍යන්තරය ඉස්සරහ රෙදි ගැලවෙනවා විතරයි.
     
    මේ එකක්වත් කරන ලේසි නෑ.. සැහෙන්න මහන්සි වෙන්න වෙයි.. හැබැයි ඒ වගේම ප්‍රතිපල තියෙයි.. youtube අදායම විතරක් නෙවේ වෙන සමාගම් වලින් පවා කතා කරයි. :yes: :)
     
    Last edited:
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අනේ ඔක්කොටම කලින් අර 5 වසරේ ළමයි කතාවක් කරන්න කියන කොට ගොත ගගහා කියනවා වගේ කරන්නේ නැතුව script එකක් ලියාගෙන කියවලා හොඳට පුරුදුවෙලා පැහැදිලිව ලස්සනට කරපන්. මට ලංකාවේ උන්ගේ චැනල් පෙන්නන්න බැරි ඕක නිසා.

    කරනවා නං කොච්චර දේවල් තියනවද...

    ලංකා ඉතිහාසය හා අයිතිහාසික ස්ථාන.
    ලංකාවේ භූ විෂමතා හා පරිසර පද්දතීන් / මුහුද
    ශ්‍රිලංකාවේ වන ජීවින් / මුහුදු ජීවින්
    travel & tours
    ලංකාවේ ඒ ඒ ජාතීන්ට අයිති සංස්කෘතික අංගයන්
    කෑම - දැන් නං ගොඩක් තියනවා නේ. එත් අවුලක් නෑ.
    ස්වභාවික සම්පත්
    ආනයන/අපනයන හා වෙනත් කර්මාන්ත
    ....
    ..
    etc

    ඕවා කැමති නං සිංහලෙන් කරන්නත් පුළුවන්. සිංහලෙන් කරනවා නං මාකට්කරන්න පුළුවන් දේවල් කරන්න. හැමෝටම ඕන කරන

    ශ්‍රී ලංකාවේ පාරම්පරික වෙදකම හා ඖෂද
    ලංකාවේ වාහන / අමතර කොටස් / වාහනයක රෙපෙයාර් එකක් තනියම කරගන්න හැටි
    ඉලෙක්ට්‍රොනික් උපාංග / ඒවා රෙපෙයාර් කරන හැටි
    ඉලෙක්ට්‍රික් උපාංග / ඒවා රෙපෙයාර් කරන හැටි / ගෙවල් වයරින් කරන හැටි
    ගෙවල් හදද්දී කරන්න ඕන දේවල් හා ඒ හා සම්බන්ද construction වැඩ.
    තමන්ගේ/අනුන්ගේ කලා හැකියාවන් - චිත්‍ර / තමන්ගේම සංගීතමය නිර්මාණ / කැටයම් / අඹන වැඩ / පිත්තල වැඩ
    ...
    ..
    etc.

    ගුටි කන්න / මැරුම් කන්න පුළුවන් වැඩත් තියනවා.
    ලංකාවේ හෝටල් වල කෑම / quality එක / මිල / පිරිසුදුබව... යන්න/නොයන්න ඕන බව.
    ලංකාවේ මිනිස්සු කරන නීති විරෝදී වැඩ..
    ලංකාවේ විකුණන බඩු වල / සේවා වල ගුණාත්මක භාවය..
    etc....

    අනේ අර මොට්ටයෙක් කරා වගේ නුගත් අමන social experiment නං කරන්න එපා. social experiment නං කරන්නම එපා. නිකන් රටේ ඉන්න උන්ගේ නුගත් කමයි අරවයි මේවයි එලියට ඇවිල්ලා ජාත්‍යන්තරය ඉස්සරහ රෙදි ගැලවෙනවා විතරයි.

    reped +8
     
    • Like
    Reactions: shenic_v2.0.0

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    ඔරිගාමී නිර්මාණ කරන විදිහ වීඩියෝ කරලා දැම්මා නම් ගොඩක් විව්ස් එනවා. :yes::yes:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Mehe wedi denekta oni ban gossip wage anunge kunu godak balanna wedagath YouTube channel kiyda thiyenne balapnko