යුටියුබ් යන්න අයට
මචන්ලා මෙන්න මගෙන් පොඩි අයිඩියා එකක් යුටියුබ් එකෙන් ගොඩ යන්න .ලංකාව වගේ රටකට ටර්ගට් කරනවානම් ප්රෝග්රමින් සිංහලෙන් වගේ කරාට බලනවා අඩුයි .මොකද එක බලන්නේ අවශ්‍යම කට්ටිය විතරක් නිසා .එක නිසා ගෙනරල් ඕඩියන්ස් එක කවර කලානම් මාසෙකට හොද ගානක් අතට ගන්න පුළුවන් .උදාහරණයක් විදහට ගෘමින් ටිප්ස් කොහොමද තැනකට අද පැළදගෙන යන්නේ.ඉන්ටවිව් එකකට අදින්නේ කොහොමද ඔය වගේ දේවල් තාරු පහේ හෝටලේකින් කෑම කන්නේ කොහොමද .ඔය වගේ දේවල් ඉංග්‍රීසියෙන් තියෙන ඒවා ගුගල් එකෙන් හොයාගෙන ගුගල් එකෙන් රෝයල්ටි ෆ්‍රී ඉමේජ් හොයාගෙන ඒවා දාලා හොද වීඩියෝ එකක් හදලා එකට ඔයාගේ වොයිස් එක සිංහලෙන් දාලා සරලව කරන්න පලුවන්
එහෙම නැතිනම් යුටියුබ් එකේ තියෙන මේ වගේ වීඩියෝ හොයාගෙන ඒවා ඔයාගේ විදිහට අලුතෙන් පින්තුර දාලා වීඩියෝ එකක් විදිහට සිංහලෙන් කරන්න
world best top ten food
most hunted places
human experiments ඔය වගේ ඒවා
වීඩියෝ එඩිට් කරන්න filmora වගේ සොෆ්ට්වයා එකක් පාවිච්චි කරන්න
චැනල් එකක් හැදුවොත් කමෙන්ට් එකක් දාලා කියන්න කව්රු හරි ගොඩ ගියොත් සතුටුයි .චැනල් ලින්ක් දාන්න එපා
හොදනම් රෙපකින් සලකලා යන්න.
කාට හරි ප්‍රයෝජනයක් වෙයි බම්ප් එකක් දාගෙන යන්න

Last edited: