මචංලා කොරන්ටින් කරලා ගෙදර ඉන්න එකේ හැමදාම හිත හිත ඉන්න දෙයක් කරන්නන හිතුනා. ඒ යුටියුබ්විඩියෝ කරන්න.
මට ඉතින් විෂයන්ගැන පොඩිදැනුමක් තියන නිසා, විඩියෝ දාන්න හිතුනා. නමුත් එඩිටින් ගැන දැනුමක් නැ. ඉතින් මට යු ටියුබ් විඩියෝ එඩිට් කරන්න හොද සොෆ්ට්වෙයා ගැන දැනුමක් දෙන්න පුලුවන්ද?
අනික ෆ්ලැෂ් වලින් ඇනිමේෂන් විඩියෝ හදන්න ලේසිද? ඉට වඩා ලේසි ඇප්ස් තියනවාද?
විඩියෝ එඩිටින් වලට අමතරව යුටියුබර් කෙනෙක් ලග තියෙන්නම ඔනා ඇප්ස් මොනාද?
හැමෝටම වැදගත් වෙයි නිසා දන්න අය දැනුවත් කරන්න.