යුටියුබ්

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මචංලා කොරන්ටින් කරලා ගෙදර ඉන්න එ⁣කේ හැමදාම හිත හිත ඉන්න දෙයක් කරන්නන හිතුනා. ඒ යුටියුබ්විඩියෝ කරන්න.

    මට ඉතින් විෂයන්ගැන පොඩිදැනුමක් තියන නිසා, විඩියෝ දාන්න හිතුනා. නමුත් එඩිටින් ගැන දැනුමක් නැ. ඉතින් මට යු ටියුබ් විඩියෝ එඩිට් කරන්න හොද සොෆ්ට්වෙයා ගැන දැනුමක් දෙන්න පුලුවන්ද?

    අනික ෆ්ලැෂ් වලින් ඇනිමේෂන් විඩියෝ හදන්න ලේසිද? ඉට වඩා ලේසි ඇප්ස් තියනවාද?


    විඩියෝ එඩිටින් වලට අමතරව යුටියුබර් කෙනෙක් ලග තියෙන්නම ඔනා ඇප්ස් මොනාද?

    හැමෝටම වැදගත් වෙයි නිසා දන්න අය දැනුවත් කරන්න.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,864
    8,632
    113
    In Your Heart
    mageth thiyenawa ban subs 1200k wage athi .. video ekak daaala eka patta popular una ban .. subs auto awe dawasata 25-30 . owath ekka ottu wenna kammeli ban mata nam
     

    Koombiyo

    Junior member
  • Jan 31, 2018
    189
    24
    18
    මචංලා කොරන්ටින් කරලා ගෙදර ඉන්න එ⁣කේ හැමදාම හිත හිත ඉන්න දෙයක් කරන්නන හිතුනා. ඒ යුටියුබ්විඩියෝ කරන්න.

    මට ඉතින් විෂයන්ගැන පොඩිදැනුමක් තියන නිසා, විඩියෝ දාන්න හිතුනා. නමුත් එඩිටින් ගැන දැනුමක් නැ. ඉතින් මට යු ටියුබ් විඩියෝ එඩිට් කරන්න හොද සොෆ්ට්වෙයා ගැන දැනුමක් දෙන්න පුලුවන්ද?

    අනික ෆ්ලැෂ් වලින් ඇනිමේෂන් විඩියෝ හදන්න ලේසිද? ඉට වඩා ලේසි ඇප්ස් තියනවාද?


    විඩියෝ එඩිටින් වලට අමතරව යුටියුබර් කෙනෙක් ලග තියෙන්නම ඔනා ඇප්ස් මොනාද?

    හැමෝටම වැදගත් වෙයි නිසා දන්න අය දැනුවත් කරන්න.

    දෙන්නම් කලිසම ගලවන්නකො :yes::yes:

    Google karapan hawo
     

    annoyinggamers

    Active member
  • May 23, 2016
    384
    167
    43
    Sri Lanka
    Normal editing karanna hodai Sony Vegas Pro. (crack ekak hoyaganna puluwan)

    Animation karana eka ithin echchara lesi ne. After Effects walin animation hadanna lesi machan. (tikak purudu unoth amaruwak ne ithin)

    video kochchara hoda unath wedak ne machan seo karanna oni. ithin eka gena poddak net eke search karala balapan.

    target karana audience eka anuwa fb group tikakata set wela ube video ehem mehen dapan. (spam karanna yanna epa block wenawa.)

    free stock videos, sounds, music ganna puluwan site thiyewana search parak dala bapana.

    Photoshop (photo edit), Adobe Audition or audacity (voice and audio edit), premiere pro (video edit) OBS Studio (screen recording) wage software thiyenawanan hodai wede lesi.

    PS: FB group wala inna harak ekka ekathu wela sub to sub karala subscribersla 1000 hadaganna yanna epa machan therumak ne.
     
    Last edited:

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    ප්‍රිමියර් වලින් එඩිට් කරපන් මචන්
    යූටියුබ් එකෙන්ම ඉගෙන ගන්න පුලුවන්
    සබ්ස්ක්‍රයිබ් කරන්න කියන එකට ඇනිමේශන් එකක් හොයා ගනින්.
    මම ඔනේකරන සයිට් ටිකක් දාන්නම්.
    ගිහින් බලපං.
    ආෆ්ටර් ඉෆෙක්ට් වලින් හොද ඇනිමේශන් කරන්න පුලුවන්
    නැත්නම් ඇඩොබි ඇනිමේට් කියල එකකුත් තියෙනව.
    ගොඩක් කට්ටිය සයිබර්ලින්ක් පවර්ඩිරෙක්ට් වලිං එඩිට් කරනවා.ඒත් ප්‍රීමියර් තරං දේවල් නෑ.පොඩි පොඩි ඒවට හොදයි.
    ඉදිරියේදී උඹගේ කම්පියුරටේ කියන හැම දෙයක්ම තියෙන්න ඔනේ.
    ඒ හැම දේකටම සදාරන කාලයක් බලන්න ඉන්න සිද්ද වෙයි.


    Adobe Premiere

    After Effects

    CyberLink PowerDirector Ultimate

    Adobe Animate

    YouTube Subscribe Button

    Video Footages