යුටෝපියාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    හැම ආසාවක්ම පටස් කාල සංසිදුව ගන්ඩ පුළුවන් ලෝකයක් තිබුණොත්
    මොන වගේ තත්වයක් උදා වෙයිද?

    කෑමෙන් බීමෙන් සෙක්ස් කිරීමෙන් ලබන සතුට නැති වෙලා යයිද?

    මිනිස්සුන්ගෙ ඊළඟ අරමුණ මොකක් වෙයිද...

    http://www.elakiri.com/forum/showthread.php?t=1775975
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    wall E වල පෙන්නන්නෙ ඒ වගේ ලෝකයක් තමා. එහෙම ලෝකයක් ඇතිවුන ගමං මිනිස්සුන්ට තමාවම පාලනේ කරගන්න බැරුව ගිහිං හරියට නැගිටගන්නවත් බැරි විදිහෙ ජීවියො ටිකක් වෙයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    wall E වල පෙන්නන්නෙ ඒ වගේ ලෝකයක් තමා. එහෙම ලෝකයක් ඇතිවුන ගමං මිනිස්සුන්ට තමාවම පාලනේ කරගන්න බැරුව ගිහිං හරියට නැගිටගන්නවත් බැරි විදිහෙ ජීවියො ටිකක් වෙයි.

    wall E :confused:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් හිතන්නේ එහෙම ලෝකයක් ගැන පුරෝකථනය කරන්න බෑ.. :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    අපෝ අර වොලිය. තෝ E අකුර වෙනම කැපිටල් කරල දැම්මෙ මොකද :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    animated film එකක්. බලල නැද්ද ? කාටුන් එකක් වුනාට මාර තේරුමක් තියෙන ලස්සන කතාවක් :love: බලල නැත්තං බලන්න. ඒක බලල නැත්තං වැඩක් නෑ :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    මම නම් හිතන්නේ එහෙම ලෝකයක් ගැන පුරෝකථනය කරන්න බෑ.. :no:

    කිසිම දේකින් සතුටක් දැනෙන්නෙ නැතුව යනව කියන්නෙ, එතනත් හිරවීමක් වෙනව නේද..
    නැත්තං මෙහෙම හිතමු..
    එහෙම සතුට දැනෙන්නෙ නැතුව යන සීන් එකක් නෑ. සදා ආතල් එකේ ඉන්ඩ පුලුවන්.. :cool:

    එහෙම ලෝකයක් තියෙනවනං :rolleyes:
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    animated film එකක්. බලල නැද්ද ? කාටුන් එකක් වුනාට මාර තේරුමක් තියෙන ලස්සන කතාවක් :love: බලල නැත්තං බලන්න. ඒක බලල නැත්තං වැඩක් නෑ :no:
    :love::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    අනික තමා අපි සතුටක් ලබනව කියන්නෙ ආතල් එකක් ගන්නව කියන්නෙ ඒකෙ අවසාන ඵලය තෘප්තිය...
    තෘප්තිය ගැනත් අපි සලකා බලන්ඩෝන...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කිසිම දේකින් සතුටක් දැනෙන්නෙ නැතුව යනව කියන්නෙ, එතනත් හිරවීමක් වෙනව නේද..
    නැත්තං මෙහෙම හිතමු..
    එහෙම සතුට දැනෙන්නෙ නැතුව යන සීන් එකක් නෑ. සදා ආතල් එකේ ඉන්ඩ පුලුවන්.. :cool:

    එහෙම ලෝකයක් තියෙනවනං :rolleyes:

    biologically එහෙම සදා ආතල් එකේ ඉන්න බෑ...
    evolution එකෙන් ගේම දෙනවා...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනික තමා අපි සතුටක් ලබනව කියන්නෙ ආතල් එකක් ගන්නව කියන්නෙ ඒකෙ අවසාන ඵලය තෘප්තිය...
    තෘප්තිය ගැනත් අපි සලකා බලන්ඩෝන...

    සතුට දැනෙන ගොඩක් දේවල් ස්වයං පාලනයක් නැතුව කරගෙන ගියොත් වෙන්නෙ සතුට ඩබල් වෙලා දුක් විඳින්න වෙන එක. සතුට දැනෙන දේ ස්වයං පාලනේකට ලක් කරන්න වෙනව කියන්නෙ හැඟීම යටපත් කල්ල තර්කයට තැන දෙන්න වෙනව කියන එක. එතනම දුකයි. දීර්ඝකාලීන සතුට දුක අතරමැද නෝමල් විදිහට ඉන්න නං කෙටි කාලීන සතුට සැහෙන්න පාලනේ කරන්න වෙනව. උඹ හොයන විදිහෙ සතුටක් කොහෙවත් නෑ :no:
     
    හා :D