යුදබිමක වෙද මහිම - රු. 450.00

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    76.gif

    බම්පි... බම්පි....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කොල්ලා අපේ පෑත්තේ ඉන්නේ. හිත හොද මනුස්සයෙක්. පට්ට පඩියක් දාලා තමා මේ උත්තේ ඉන්න ගොන් දේශපාලුවෝ එක්ක හෑප්පෙන්න ආවේ. බුවාට පාර්ලිමේන්තු යන්න බෑරි වුනොත් ආයෙත් පරණ තෑනට යයි. හෑබෑයි ඒ වගේ එවුන් පාර්ලිමේන්තු නොයවා ගොන්නු යෑව්වොත් අපිටයි අපේ දරුවන්ටයි තමා කෙල වෙන්නේ. මේක හොද චාන්ස් එකක් අර 225 එපා කිව්ව අයට. ඒ වගේම ඈත්ත වෙනසක් බලාපොරොත්තු වෙන අයට. මුන් මිනිස්සුන්ගේ දුක තේරෙන එවුන්. දෑන් ඉන්න ඕනම දේශපාලුවෙක්ට වඩා මුන්ට සුදුසුකම් තියෙනවා පාර්ලිමෙන්තුවේ ඉන්න
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    කොල්ලා අපේ පෑත්තේ ඉන්නේ. හිත හොද මනුස්සයෙක්. පට්ට පඩියක් දාලා තමා මේ උත්තේ ඉන්න ගොන් දේශපාලුවෝ එක්ක හෑප්පෙන්න ආවේ. බුවාට පාර්ලිමේන්තු යන්න බෑරි වුනොත් ආයෙත් පරණ තෑනට යයි. හෑබෑයි ඒ වගේ එවුන් පාර්ලිමේන්තු නොයවා ගොන්නු යෑව්වොත් අපිටයි අපේ දරුවන්ටයි තමා කෙල වෙන්නේ. මේක හොද චාන්ස් එකක් අර 225 එපා කිව්ව අයට. ඒ වගේම ඈත්ත වෙනසක් බලාපොරොත්තු වෙන අයට. මුන් මිනිස්සුන්ගේ දුක තේරෙන එවුන්. දෑන් ඉන්න ඕනම දේශපාලුවෙක්ට වඩා මුන්ට සුදුසුකම් තියෙනවා පාර්ලිමෙන්තුවේ ඉන්න

    math danna community weda karana ewun doctors lagen ahuwa okkoma ewun kiyanne mu hodai kiyala personnel danna ewun :)

    Mama hitanne pora paradunat porata ganak naha pora singa idan mehe awilla godak community wedane karala tiyenne

    daruwo ahai thatte thopi awurudu 90k tisse mokada kale kiyala :P Api alutin ekek apu gaman kiyanne oka hariyanne naha, paradiy wage talks
    ekek wath parlimenthuwata yawanne naha, eken wenne thawa e wage enna inna ewun demotivate wena eka
     
    • Love
    Reactions: malakadss