යුද්දයෙන් පසු නැගෙනහිර සංචාරය-(Trincomalee & Batticaloa)

kasun88888

Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    නියමයි මචන්. සෑහෙන්න වටින පොස්ට් 1ක්.
    rep nan kochchara dunnath madi;)

    Trinco wala thawa place 1k thiyanawa Marble Beach kiyala patta beach 1:)
    4085215507_97416c57fd_z.jpg
     
    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    වැඩේ නම් superb machan...but red rocks තියෙන්නේ මෙතන නෙමේ.එහෙට නිලාවේලි පාලමෙන් ටිකක් එතුලට යන්න ඕනේ. GREAT WORK MACHAN
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    වැඩේ නම් superb machan...but red rocks තියෙන්නේ මෙතන නෙමේ.එහෙට නිලාවේලි පාලමෙන් ටිකක් එතුලට යන්න ඕනේ. GREAT WORK MACHAN

    red rocks tiyenne parwai duupathe neh mcahn..api podi kaale igena gathe ehemai:nerd:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    යුද්දෙන් පස්සෙ උඹට නම් හරිගියා, අපි නං තාමත් නුවර,හිහි
    තංගච්චි තාමත් උඹට අමතනවද බං
    :P තංගච්චිගෙ අප්පුච්චා උඹට කේස් එකක් දැම්ම කිව්වනෙ, ඒකට මොකෑ උනේ..?:rolleyes:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    යුද්දෙන් පස්සෙ උඹට නම් හරිගියා, අපි නං තාමත් නුවර,හිහි
    තංගච්චි තාමත් උඹට අමතනවද බං
    :P තංගච්චිගෙ අප්පුච්චා උඹට කේස් එකක් දැම්ම කිව්වනෙ, ඒකට මොකෑ උනේ..?:rolleyes:

    මොන හරි ගියාද බං..කෝල් කරපු වෙලේ ඉන්දන් අහන්නේම ඨාකූර් අයියා කෝ කියලමයි:frown:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මොන හරි ගියාද බං..කෝල් කරපු වෙලේ ඉන්දන් අහන්නේම ඨාකූර් අයියා කෝ කියලමයි:frown:
    හ්ම්ම්, චපල ස්ත්‍රී .. තුක් විතරක් .. උඹට බහ දුන් ඇය කුමන කරුණක් අරඹයා මා පිළිබද විමසන්නීද:oo::rolleyes::P:angry:

    malli newe mahathaya kiyala kiuwe ...:rofl:
    හහ් හාහ් හා.. ඔය එන්නෙ ෆස්ට් ලුක් එකෙන්ම උඹ තමා එයාගෙ මහත්තයා කියල එයා හිතලා:P:P
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    හ්ම්ම්, චපල ස්ත්‍රී .. තුක් විතරක් .. උඹට බහ දුන් ඇය කුමන කරුණක් අරඹයා මා පිළිබද විමසන්නීද:oo::rolleyes::P:angry:

    හහ් හාහ් හා.. ඔය එන්නෙ ෆස්ට් ලුක් එකෙන්ම උඹ තමා එයාගෙ මහත්තයා කියල එයා හිතලා:P:P

    ඇයට මට වඩා දෙමල පෙනුමක් ඇති උබට හිත ගිහිල්ලා,...අර උබ දැම්ම ප්‍රසිද්ධ වෙන්දේසිය දැකලා තමා සීන් එක උනේ :rofl:

    අනේ බොල...මහත්තයා කිඅල කතා කලේ වැදගත් පෙනුමට..බැරිවෙලා හරි උඹව දැක්කනම් ඒ ගෑනි උබව කුදගෙන තමා යන්නේ :P
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඇයට මට වඩා දෙමල පෙනුමක් ඇති උබට හිත ගිහිල්ලා,...අර උබ දැම්ම ප්‍රසිද්ධ වෙන්දේසිය දැකලා තමා සීන් එක උනේ :rofl:
    මම ඒක දෙමළෙන් නෙවීනෙ දැම්මෙ, අපෝ උඹ යූස් කරපු කෙල්ලෙ නං නිකං දුන්නත් එපා:rofl::P:P:no:

    අනේ බොල...මහත්තයා කිඅල කතා කලේ වැදගත් පෙනුමට..බැරිවෙලා හරි උඹව දැක්කනම් ඒ ගෑනි උබව කුදගෙන තමා යන්නේ :P
    ෆුහ්, ඒකිගෙ ඇහැ කන වෙලා ද දන්නෑ, උඹේ වැදගත් පෙනුමක් පෙනුනෙ:rolleyes:.. ආහ් සොරි සොරි.., උඹ කිව්වනෙ එයාගෙ පොඩි වපරයක් තියෙනව කියල:rofl::P:P
    වෙලාවට මාව දැක්කෙ නැත්තෙ :D:D
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මම ඒක දෙමළෙන් නෙවීනෙ දැම්මෙ, අපෝ උඹ යූස් කරපු කෙල්ලෙ නං නිකං දුන්නත් එපා:rofl::P:P:no:

    අනේ උඹ කටින්ද දන්නේ නෑ නේ කිවුවේ?

    ෆුහ්, ඒකිගෙ ඇහැ කන වෙලා ද දන්නෑ, උඹේ වැදගත් පෙනුමක් පෙනුනෙ:rolleyes:.. ආහ් සොරි සොරි.., උඹ කිව්වනෙ එයාගෙ පොඩි වපරයක් තියෙනව කියල:rofl::P:P
    වෙලාවට මාව දැක්කෙ නැත්තෙ :D:D

    ඇහැ කන වෙලා , කාන වෙන කොහෙටද මන්ද ගිහින්..පොඩි නෙවේ, ලොකු වපරයක් තියෙන්න ඇති..මං නම් බැලුවේ නෑ..උබ මට හොරෙන් ගිහින් බැලුවද දන්නෑ...:P
     
    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    aththatama godak mahansi wela meka haduwata wagema,apith akka awa share karata godak thanks........................ wel done nce post