යුද්දයේ ආරම්බය

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    10917832_648574588586759_4766839504160269018_n.jpg

    :(:(:(
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එකක් කියන්නම් මුස්ලිම් හෙමල උන් එක රටක් කියන මතෙ නැහැ උන් ලග තමයි ජාතිවදය තියෙන්නෙ එ ජාතිවාදින්ට තම්යි අපි විරුද්ද නැතිව හැම තම්බියාටම හැම දෙමලාටම විරුද්ද නැහැ එක රටක් කියාල මතෙ ඉන්න ඔනම කෙනෙකුට අපි පක්ශපතියි
    අනික එක පාරටම බය වෙන්න එපා සමහරවිට මෙක හොද අවස්තවක් වෙන්න පුලුවන් කොහොම උනත් කමක් නැහැ මුදලට විකිනෙන්නෙ නැති හොද මිනිස්සු ටිකක් පර්.මෙ යවමු සිරිසෙන මහත්තයාට රට කර ගෙන යන්න අපි හැමොගෙම බලපොරොත්තුව එක රටක් හොර බොරු නැති සමජයක් රට දියුනු විමක් දකින්න ඉතින් විරුද්ද පාක්ශිකයො වෙවා හොද දෙ අගය කරමු වැරද්දට එරෙහි වෙමු

    මගෙ රටට දෙවි පිහිටයි බුදු සරණයි

    :yes::yes::yes::yes::yes:

    මගෙ රටට දෙවි පිහිටයි බුදු සරණයි​
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,149
    12,136
    113
    Ohio, USA
    උතුරෙ ජන්ද කොටිලු, නැගෙනහිර ජන්ද මුස්ලිම් අන්තවාදීන් ලු, නුවරඑළියෙ ජන්ද ඉන්දීය දෙමළ ලු, වත්තල ජන්ද කතෝලික ලු, කොළොන්නාවේ ජන්ද පහතරට සිංහල බෞද්ධ ජන්දලු, කොළඹ නගරයෙ ජන්ද 'ලන්සි' ලු, කෝට්ටෙ ජන්ද බටහිර ගැත්තන්ගෙ ලු, පොළොන්නරුවේ ජන්ද සිංහල බෞද්ධ ගොවි ලු, මාතලෙ ජන්ද උඩරට සිංහල බෞද්ධ ලු, නුවර ජන්ද උඩරට සිංහල රදල ලු..:baffled::rofl::P
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Api Govigama, Api karave, Api halagama, mehema kalli gahenne mokadha dannavadha ? Heena manaya kiyana darunu Manasika Rogaya nisa. [Kondha pana nathi kama.]