The writing style of this guy is awesome!
මොකට යනවද පොන්ස් ඔය යුද්ද අස්සෙ මෙහෙට වෙලා ගේ මුල්ලෙ ඉදන් රොකට් යවන්න පුලුවන් කම තියෙනකොට.ගුපියො ගේ මුල්ලෙ ඉදන් කියෙවුවට ඔවට යනව තියා කටුනායකවත් ඇහට දැකල නැනේද ගුපියනේ @හෙළයෙක් @dilann @malakadss @ruchira55
Yamu machan patta chance eka. Ko web application nadda. Apey ratatath dollars eno.. Sirth sathutuwei.. Anika SL kiwwa gaman api war weddo kiyala gani. Yudde padiya Koti 5k witara gannawa. Ewara wela UK or Germany padinchi wenawa
කවුද බං මේ දමිත් ඛේතක කියන්නේ???? මොකා උනත් ඌ බත් කන එකෙක් නම් වෙන්න බෑ
https://www.facebook.com/LordDK82කවුද බං මේ දමිත් ඛේතක කියන්නේ???? මොකා උනත් ඌ බත් කන එකෙක් නම් වෙන්න බෑ![]()
no idea. writing style එක නිසා මම නිකන් follow කරනවකවුද බං මේ දමිත් ඛේතක කියන්නේ???? මොකා උනත් ඌ බත් කන එකෙක් නම් වෙන්න බෑ![]()
ඔන්න මාවත් ලිස්ට් එකට දාගන්න.....mn ynwa..kuda anne ynna..yana aya mata PM dapn..
Oka 2010 kale indan witara rachana liyana ekek ban lolnoddekin rachana ponnayo
ehema denawa kiwwoth nam yanawaයුරොපේ පුරවැසිකම දෙනව කිව්ව්ත් ඉතින් නොගිහින් ඉන්න බැරිත් නෑ මේ ඉන්න අය

Flight එකක් කටුනායක ට ඇවිල්ල තියෙන්නේ යන අය දවස් දෙකක් ඇතුලත ලෑස්තිවෙලා එන්න කිව්වොත් හයිවේ එකේ පට්ට ට්‍රැෆික් එකක් තියෙයිehema denawa kiwwoth nam yanawa![]()
ehema hari europe country ekakata panaganna puluwanneFlight එකක් කටුනායක ට ඇවිල්ල තියෙන්නේ යන අය දවස් දෙකක් ඇතුලත ලෑස්තිවෙලා එන්න කිව්වොත් හයිවේ එකේ පට්ට ට්‍රැෆික් එකක් තියෙයි![]()
