යුද්දෙට යන්න...

CuriousSoul

Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    The writing style of this guy is awesome!

    Capture.PNG
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    ගුපියො ගේ මුල්ලෙ ඉදන් කියෙවුවට ඔවට යනව තියා කටුනායකවත් ඇහට දැකල නැනේද ගුපියනේ @හෙළයෙක් @dilann @malakadss @ruchira55
    මොකට යනවද පොන්ස් ඔය යුද්ද අස්සෙ මෙහෙට වෙලා ගේ මුල්ලෙ ඉදන් රොකට් යවන්න පුලුවන් කම තියෙනකොට.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Yamu machan patta chance eka. Ko web application nadda. Apey ratatath dollars eno.. Sirth sathutuwei.. Anika SL kiwwa gaman api war weddo kiyala gani. Yudde padiya Koti 5k witara gannawa. Ewara wela UK or Germany padinchi wenawa. Russian kellak essella badinawa. Don Bas walinuth ekak set wei
     

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    කවුද බං මේ දමිත් ඛේතක කියන්නේ???? මොකා උනත් ඌ බත් කන එකෙක් නම් වෙන්න බෑ 😁😁
    no idea. writing style එක නිසා මම නිකන් follow කරනව
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Koheda yanna Ukraine da??
    Foreign employment eke register wenna oney da.. Soldier post ekada.. Sargent, copral barida.. Salary kiyada.. Russian ewunta gahanna neda tiyenne
    Erozan boss sup ekak dei
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Ukraine soldier gihin Russian karayonta ahu unith hambanata kanna wei da? KGB eken gahala sambola karala dai da ban. Ehema unoth Sirgei Erozan ayyagei nam kiyala berenna bari weida😢
     
    • Haha
    Reactions: Swordfish27

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,593
    113
    Piliyandala
    ehema denawa kiwwoth nam yanawa :rofl:
    Flight එකක් කටුනායක ට ඇවිල්ල තියෙන්නේ යන අය දවස් දෙකක් ඇතුලත ලෑස්තිවෙලා එන්න කිව්වොත් හයිවේ එකේ පට්ට ට්‍රැෆික් එකක් තියෙයි 😊
     
    • Haha
    Reactions: $Gangster$

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Flight එකක් කටුනායක ට ඇවිල්ල තියෙන්නේ යන අය දවස් දෙකක් ඇතුලත ලෑස්තිවෙලා එන්න කිව්වොත් හයිවේ එකේ පට්ට ට්‍රැෆික් එකක් තියෙයි 😊
    ehema hari europe country ekakata panaganna puluwanne :lol:
     
    • Haha
    Reactions: shameera89

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    salary nokevvath citizenship eka denavai kiwwoth raten bagekatath vada yai.( math athuluva) ukraine unta mara chance eka. Canon fodder widihata hari pawichchi karanna puluvan