Uba A Welawe Security Council Eke Ube Adahasa Kiwwa Da Kohomada Misson Eka Karanna Oney Kiyana Eka Gana...???ජරාම දෙපත් නයෙක්. දේශපාලන වාසි වලටයි, වෛර පිරිමහගන්නයි සුදු කොඩි බොරුව කියලා රටම අමාරුවේ දැම්මා. මූව court martial කරන්න ඕන. දැන් මූ දේශපාලනයෙ අවලංගු කාසියක්.
මූගෙ අත්තනෝමතික හරක් තීරණයක් නිසා තමයි මුහමලේ LTTE defense line එක අල්ලගන්න කරපු mechanized bridge attack එකෙන් නිරපරාදේ කොල්ලො සිය ගානක් මැරුනෙ. මූ කරන්නාගොඩ එක්ක තියෙන වෛරය නිසා ත්‍රිකුණාමලය වරාය බේරගන්න සාම්පූර් මෙහෙයුමත් මුලින්ම කරන්න බෑ කිව්වා. ජනාධිපති ගත්ත තීරණය නිසයි මූට ඒක කරන්න වුනේ
මු බොම්බේ කාලා පත බැවුන වෙලාවේ රාජපක්ෂලා හිටියේ නැත්නම් මු ජීවතුන් අතරත් නෑ![]()
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
Issellama Tender case ekak atawala court martial dala 5 years hire demma. ea case eka chora wena kota oya white flag case katahawa allagena apahu tawa 3 years hire demma.දැන් හිරේ හිටියේ ඔකේ අනිත් පැත්තට කියලා නේද ?![]()