යුද්දෙන් රට බේරගත් මහින්ද රාජපක්ශ

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,101
    1
    28,632
    113
    ජරාම දෙපත් නයෙක්. දේශපාලන වාසි වලටයි, වෛර පිරිමහගන්නයි සුදු කොඩි බොරුව කියලා රටම අමාරුවේ දැම්මා. මූව court martial කරන්න ඕන. දැන් මූ දේශපාලනයෙ අවලංගු කාසියක්.

    මූගෙ අත්තනෝමතික හරක් තීරණයක් නිසා තමයි මුහමලේ LTTE defense line එක අල්ලගන්න කරපු mechanized bridge attack එකෙන් නිරපරාදේ කොල්ලො සිය ගානක් මැරුනෙ. මූ කරන්නාගොඩ එක්ක තියෙන වෛරය නිසා ත්‍රිකුණාමලය වරාය බේරගන්න සාම්පූර් මෙහෙයුමත් මුලින්ම කරන්න බෑ කිව්වා. ජනාධිපති ගත්ත තීරණය නිසයි මූට ඒක කරන්න වුනේ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA

    Uba A Welawe Security Council Eke Ube Adahasa Kiwwa Da Kohomada Misson Eka Karanna Oney Kiyana Eka Gana...???
    Ubei Janadi Pathi Thumagei Adahasa EkaMa Da Eda or Wenas Da Meeting Eka Welawe?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113
    මහින්ද එක්ක රනිල් එක්ක දැන් එයා අනුර එක්ක..🙂↕️
     
    • Like
    Reactions: War Fighter

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    මු බොම්බේ කාලා පත බැවුන වෙලාවේ රාජපක්ෂලා හිටියේ නැත්නම් මු ජීවතුන් අතරත් නෑ🤮🤮

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,465
    1,422
    113

    1771459511999.png
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    සුදු කොඩි ගැන කියලා ඔය ගුණ මකුවා රටම පාවල දුන්නා දේශපාලන වාසි ගන්න..මුන් වගේ උන් හරිනම් රටෙන් පිටුවහල් කරන්න ඕන..මූව ලං කරගත්තොත් අනුරටත් වෙන්නේ මහින්ද, රනිල්ට වුණ දේම තමයි.ඒ කාලේ දේශපාලන රැළි වලට අර බොම්බේ වැදුන කාර් එක අරන් ගියාට බල්ලෙක්වත් ඇවිත් හිටියේ නැහැ ඒවට 😅
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,309
    26,825
    113
    Kandy
    මහින්ද මාත්තයා මේවා බොරු නිසා ෆොන්සේකට විරුද්දව නඩු දාඅලා බිලියන ගානක් ඉල්ලුවනම් හරි
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    දැන් හිරේ හිටියේ ඔකේ අනිත් පැත්තට කියලා නේද ? :lol:
    Issellama Tender case ekak atawala court martial dala 5 years hire demma. ea case eka chora wena kota oya white flag case katahawa allagena apahu tawa 3 years hire demma.

    image-2026-02-20-080137809.png