ලංකාවේ හුදී බයිසන් ජනතාව විස්වාස කරනවනෙ යුද්දෙ කරේ මහින්ද මහත්මයා, ගෝඨාභය මහත්මයා කියලා. ඔන්න එහෙම නෑ කියල ගෝඨාභය මහත්මයාම කියනවා මෙතන. ඒක නිසා බයියනි, නුඹලා මීට පස්සෙ යුද්දෙ දිනපු ගෞරවය මේ මහත්වරුන්ට නොදී එවකට යුද්ධය මෙහෙයවපු ෆොන්සේකා මහතාට දිය යුතුයි කියලා මම යෝජනා කරනවා. ඒ ප්රශ්ණය මතුවෙන සෑම අවස්ථාවකම මෙම වීඩියෝව නරඹා එම ගැටලුව නිරාකරණය කරගන්නා ලෙස හුදී බයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.